මේ දවස් වල සේදුම් බලකාය හරියට වැඩේ කරන් නෑ පඩි ගෙවන් නැද්ද කොහෙද නැතිනම් ත්‍රෙඩ් එකක් ගිය ගමන් පලවෙනි කමෙන්ට් එකේම ඩෝබි ගල අටවන් අපුල්ලන්න ගන්නවා.එක්කෝ වැස්ස නිසා රෙදි හෝදලා වේලෙන්න දාන්න විදිහක් නැති නිසා හෝදන් නැතුව ඇති