මේක depression තත්වයක්ද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මේක depression තත්වයක්ද?

    මට ප්‍රශ්නයක් ආවම එක විසදගන්නෙ නැතුව කිසි වැඩක් කරන්න බැ අර ප්‍රශ්නේ ගැනමයි ඔලුවේ තියෙන්නේ. සමහරක් ප්‍රශ්න එනවා කාලයත් එක්ක විසදුම් එන ඒ වෙලාවට දවසම මුඩ් ගහලා ඉන්නේ වෙන වැඩකට හිත යමු කරන්නම බැ. මේක depression ද?
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මට ප්‍රශ්නයක් ආවම එක විසදගන්නෙ නැතුව කිසි වැඩක් කරන්න බැ අර ප්‍රශ්නේ ගැනමයි ඔලුවේ තියෙන්නේ. සමහරක් ප්‍රශ්න එනවා කාලයත් එක්ක විසදුම් එන ඒ වෙලාවට දවසම මුඩ් ගහලා ඉන්නේ වෙන වැඩකට හිත යමු කරන්නම බැ. මේක depression ද?

    matath ehemayi
     
    • Like
    Reactions: nethumshan

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Uba dannawada Minihekta deyak kalayak ekka amathaka weema kiyanne Nature Gift ekak :)

    but amathaka karanna thamanta gathawana time ekai api hamogema wenas
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මට ප්‍රශ්නයක් ආවම එක විසදගන්නෙ නැතුව කිසි වැඩක් කරන්න බැ අර ප්‍රශ්නේ ගැනමයි ඔලුවේ තියෙන්නේ. සමහරක් ප්‍රශ්න එනවා කාලයත් එක්ක විසදුම් එන ඒ වෙලාවට දවසම මුඩ් ගහලා ඉන්නේ වෙන වැඩකට හිත යමු කරන්නම බැ. මේක depression ද?

    ඉතින් අව්ලක් නෑ. ඒ ප්‍රශ්නෙ විසඳල ඉඳපන්. ඔය අවුල එන්නෙ උඹ ඒ ප්‍රශ්නෙ අමතක කරන්න උත්සාහ කරන නිසා හා ඒක හංගන්න උත්සාහ කරන නිසා.
    එහෙම නැතුව ඒ ප්‍රශ්නෙ හෘද සාක්ශියට එකඟව විසඳපන් මුලින්ම.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113

    ඉතින් අව්ලක් නෑ. ඒ ප්‍රශ්නෙ විසඳල ඉඳපන්. ඔය අවුල එන්නෙ උඹ ඒ ප්‍රශ්නෙ අමතක කරන්න උත්සාහ කරන නිසා හා ඒක හංගන්න උත්සාහ කරන නිසා.
    එහෙම නැතුව ඒ ප්‍රශ්නෙ හෘද සාක්ශියට එකඟව විසඳපන් මුලින්ම.

    ඔව් අමතක කරන්න උත්සහා කරනවා.සමහරක් වෙලාවට විසදගන්න ගිහින් මුළු ප්‍රශ්නෙම ඇනෙන අවස්ථාත් තියෙනවා.

    කාලයත් එක්ක විසදුම් එන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කොහොමද?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Uba dannawada Minihekta deyak kalayak ekka amathaka weema kiyanne Nature Gift ekak :)

    but amathaka karanna thamanta gathawana time ekai api hamogema wenas

    thawa widiyak thiyenawa machan prashna amathaka karanna. e thamai super busy wena eka. Mokak hari amaru deyak karanna ganna eka. Ethakota ekath ekka hamadema amathaka wela yanawa. :yes:
     
    • Like
    Reactions: nethumshan

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    ඔව් අමතක කරන්න උත්සහා කරනවා.සමහරක් වෙලාවට විසදගන්න ගිහින් මුළු ප්‍රශ්නෙම ඇනෙන අවස්ථාත් තියෙනවා.

    කාලයත් එක්ක විසදුම් එන ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කොහොමද?

    එහෙම විසඳුම් හොයන්න බැරිනම් බලෙන් විසඳුම් හොයන්නත් එපා. ඒක ආයෙත් අවුල්. හෘද සාක්ශියට එකඟව ප්‍රශ්නෙට විසඳුමක් නෑ කියල කාලයට බාර දීපන්. එතකොට හරි.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    එහෙම විසඳුම් හොයන්න බැරිනම් බලෙන් විසඳුම් හොයන්නත් එපා. ඒක ආයෙත් අවුල්. හෘද සාක්ශියට එකඟව ප්‍රශ්නෙට විසඳුමක් නෑ කියල කාලයට බාර දීපන්. එතකොට හරි.

    මේක මන් හිතලම කරන දෙයක් නෙමේ. ඉබේම වෙන්නේ බන්. අර උඩ කියපු කෙනා කිව්වා වගේ සුපර් බිසී උනානම් හරි.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මේක මන් හිතලම කරන දෙයක් නෙමේ. ඉබේම වෙන්නේ බන්. අර උඩ කියපු කෙනා කිව්වා වගේ සුපර් බිසී උනානම් හරි.

    මධ්‍යස්ථ වියන් මචන්