මේක depression තත්වයක්ද?
මට ප්රශ්නයක් ආවම එක විසදගන්නෙ නැතුව කිසි වැඩක් කරන්න බැ අර ප්රශ්නේ ගැනමයි ඔලුවේ තියෙන්නේ. සමහරක් ප්රශ්න එනවා කාලයත් එක්ක විසදුම් එන ඒ වෙලාවට දවසම මුඩ් ගහලා ඉන්නේ වෙන වැඩකට හිත යමු කරන්නම බැ. මේක depression ද?