මේක fake ද ගුපියනේ ???

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    රීඩිං 100MBps වගේ යනව. රයිටිං 10MBps average.
    ඒකනෙ මේකත් එහෙමම තමයි

    5SrgPUQ.png
     
    • Like
    Reactions: lilman

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    දැන් නම් copy හොයා ගන්නත් අමාරුයි ඒ තරම් ළඟින් යන විදියට සමහර copy තියෙන්නේ. අඩුවට ගන්නවා නම් හිත හදාගෙන ගන්න ඕන
     
    • Like
    Reactions: Any.key and lilman