මේක photoshop නේද

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඉන්නකො ඉරසොහොන් ඇවිත් මේකෙන් රටට වෙන වාසි ටික පැහැදිලි කරයි මේම මේම

    උඹලාට මතකද ගෝටා 'ස' කිව්වා කෘෂිකර්මාන්තයෙන් සංචාරක​ කර්මාන්තය දියුනු කරන කතාවක්...
    පලමු අදියර විදියට​ කුඹුරු ටික හාන්න ගොනාට පත්වීම ලැබිලා...
    මෙහෙම තමා ඉතින් විද්‍යාත්මක පත්වීමක් වෙන්නෙ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    හිනස්සලා මරන්නද යකෝ හදන්නෙ :lol::lol:

    kindly mention all the disqualification of him not to be in this position. Yes. this might be a political appointment. But a good one. Does having credits for politics as a subject make some one good politician. I'm sure sir Ranjan is one of the few parliamentarians who has done politics as a subject. Does that make Ranjan a better politician. Iraj is good at marketing. And as far as I know he is not a retard like some of these people here. And please Don't make yourself one of them by showing your only achievement which is counting 1 to 10.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තේරුණේ නෑ...
    අධ්‍යක්ෂක ද
    නැත්තංඅධ්‍යක්ෂත මණ්ඩලයේ ඉන්න පිරිසෙන් කෙනෙක් විදියටද ?
    :oo:
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    හැබැයි ඉතින් ටුවරිසම් ෆීල්ඩ් එකේ පීඑච් ඩී කාරයෝ කරනවට වඩා දෙයක් ඉරාජ් කරයි.... මොකද පොර ක්‍රිෙය්ටිව් විදියට යමක් කරන්න පුලුවන් එකෙක්.....

    LOL