මේක plan කරල වෙන වැඩක් ද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කෙසේ වෙතත් ඥානක්කාගේ නිවසට තිබූ ආරක්ෂාව නිවසට ගිනිතැබීමෙන් අනතුරුව දේවාලයට සහ හෝටලයට ලබා නොදී ආරක්ෂාක අංශ ඉවත්වීමටද පියවර ගෙන තිබුණි.

    – වන්නි රොමේෂ් මධුෂංඛ

    මැති ඇමතිල එකෙක් ගෙ වත් ගෙවල් වල බඩු මුට්ටු නෑ ..
    මෙච්චර ගහනව කියල දැනගෙන ඉදල ආරක්ෂාව නොදී හිටියා කියන් එක හරි පුදුමයි නේබන්

    මෙහෙම දෙයක් වෙන්න හිතලම ඉඩ ඇරල ඉන්නව ද මන්ද
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    ඉතින් යකෝ කෙළියට පස්සේ අයෙත් ආරක්ෂාව දෙන්නේ මගුලටද ?
     
    • Haha
    Reactions: Glitch

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ගිනි තියනකොට ගෙවල්වල අඩුගානේ වැඩකරන එවුන් හිටියේ වත් නැද්ද?
    උඹලගේ ගෙවල් පැතිවල ගිනි තියල තියෙනවනම්, උමබල දන්නා එවුන්ද වැඩේ කරේ, එහෙම නැත්නම් මොනාද ආරංචි
     
    • Like
    Reactions: TCB Rox

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පොන්නයො එක පොකුරට ත්‍රේඩ් එකේ ටොප්පු කොටනවා
    වෙන රස්සාවක් හොයාගනියව් මොකද ආයෙ තොපිට පඩිනෑ පොහොට්ටුවෙන්
     
    • Like
    Reactions: TCB Rox

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ගෙවල් ගිනි තියන්නෙ දීල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආතතිය අඩු කරවන්න i.e. තෙරපි 😎
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පොන්නයො එක පොකුරට ත්‍රේඩ් එකේ ටොප්පු කොටනවා
    වෙන රස්සාවක් හොයාගනියව් මොකද ආයෙ තොපිට පඩිනෑ පොහොට්ටුවෙන්
    පිස්සු බන් උඹට, වහලෙක් නොවී හිටපන්
    මටනම් පොහොට්ටුවෙන් ගෙවන්නේ නැහැ, මොකද මම ලංකාවේ නෙමේ ඉන්නේ.
    ගොන් බිජ්ජෝ