මේක S E X ගැන ප'්රෂ්නයක් නෙවෙයි ඒත් ඒ කිට්ටුවෙ&#350

kasungamage49

Member
May 18, 2012
519
57
0
මේක S E X ගැන ප'්රෂ්නයක් නෙවෙයි ඒත් ඒ කිට්ටුවෙ&#350

මචංලා මට දැනගන්න ඕන ලිංගආෂිත ප්‍රදේෂ ෂේව් කරන්න හොදද?:oo:
කිහිලි වල මයිල් පපුවේ රෝම :confused::confused:
පසුපස පැත්තේ මගේ ගොඩක් තියනව:baffled::baffled: බැටලුව වගේ
සමහරු කියනව ෂේව් කරාම ආසාත්මිකයිලු
අඩු තරමේ බුරියට යටින් තියන ටිකයි කිහිලි යටයි කරන්න හොදද?:yes::yes:
නැත්තං ක්රීම් එකක් තියේද මේව ගාල මයිල් හලන්න:rolleyes:

කියාපල්ල මට උදවුවක් විදියට :D:D:D
අනිත් එක ගර්ස්ල වැඩියෙන් කැමති කෝමද දන්නේ නැ නේද ;););) ෂේව් කරලද නොකරද?

අනේ කියපල්ල උබල කිහිලි යට අර අතන කෝමද කරන්නේ කියල
රේසර්ද යුස් කරන්නේ.. ප්ලිස් මචංලා
බම්ප් එකක් වත් දීපල්ල
නැත්තං මෙතන බැරි නම් PM කරපල්ල :D
තැන්කු එහෙනං බායි ටේක්කෙයා

:confused::confused::confused::confused: godak aya balala gihin. ekek mata bump ekak damalana. ay mama EK ekata aluth nisada bn

mamath EK awith masa ganak weno machanla help me please:confused:


 
Last edited:

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    සෙලෝටේප් එකක් ගහලා ඇදපන් කොනකින් පටන් අරන්.
     

    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    bota ona nam mayil baapan.. ona nathnam ohoa thiyapan... kellek kamathi wenne umbe mayi gahakata nam e kellawa atha arapan..


    samahara welawata penis eka hariye razor karana eka dangerous..
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    mulin hoda hair trimer ekak ganin eeta passe himeeeta trim karahan. katu katu hitina eva baby soap gaala shave karahan parissamin :P mekata kawruth gedara nathi dawasak thora ganin.. :yes: kello aasai mail nattam aga purama :dull: maath nikan king kong vage thamai ban :P hari amarui maintain karanna.. kellath ekkath hari karadare samahara dawas walata :P ai ban mail katei hama thanama ne! :baffled:
     
    • Like
    Reactions: kasungamage49

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මචන් ශේව් කරන එකනම් එච්චර හොද වැඩක් නෙවෙයි. මොකද ආපහු වැවෙවනකොට වැඩි පුර වැවෙනවා. අනික මීට කලින් උබ ශේව් කරලා නැත්නම් හමේ බිබිලි වගේ අවිල්ලා අසාත්මික තා වෙන්නත් පුලුවන්. අත් යට කලු වෙන්නත් පුලුවන්. කොටින්ම දිගටම කරොත් මූනේ වගෙ රැව්ල වැවෙන්න ගනී ඇග පුරාම! :baffled::baffled:

    හැබැයි උබට ඕනෙනම් ටිකක් කතුරකින් කපලා අයින් කරගන්න පුලුවන්. ඒත් ඉතින් අර උඩින් කියපු සෙතේම තමා, වැවෙනවා වැඩිපුර. හොදම දේ කොල්ලොන්ටත් තියනවා බන් wax products (wax strips / creams / gel) ඒවා පාවිච්චි කරන එක තමා හොදම. ලන්කාවේ ඕවා තියනවද කියලනම් මම දන්නේ නෑ.. පොඩ්ඩක් බලපන්. ඒවා ගත්තොත් අනිවා හම ගැන එහෙම බලපන් පාවිච්චි කරන්න කලින්. ඒක එක්ක එන විස්තර හොදට කියවලා බලල ගනින්..

    අනික මොකක් වුනත් බන් කොල්ලෙක් වුනාම ඇගේ මයිල් තියෙන්න ඕනෙ බන්. ගානකට. කෙල්ලො වුනත් කැමති එහෙම අයට...;);) ඉතින් හම ගහපු කුකුලෙක් වගේ වෙන්නෙ නැතුව ගානට මිම්මට වැඩේ කරගනින්! :yes::yes:

    මේවා කියවලා බලපන්. වැදගත් වෙයි...

    http://men.webmd.com/features/for-men-only-hair-removal

    http://www.livestrong.com/article/255833-the-best-wax-products-for-mens-hair-removal/