මේක S E X ගැන ප'්රෂ්නයක් නෙවෙයි ඒත් ඒ කිට්ටුවෙ&#350

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Kollek unaama ange mike tikak theyanna oone ban, ath yata mail razer ekakin gaapan, yata eawa trim karapan kathurakin hari shaver ekakin hari, eeta passe umbata oone nam shave karala daapan razer ekakin, binduwatama gaala aaai mail enakota tikak amaarui, kota anila kasana gathiyak enawa, sathiyak wethara yanakan,hodama de 0.5 cm wethara wenna trim karana eka,
    Eka eka kello eka eka wediata kamathi, umbe kella kamathi wedia eakigen ahala danaganin....
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    තනකොල තෙල් පාරක් ගැහන්න හිතයි බං
    මට උගුල්ලන්නත් කම්මැලි
    ඒක්කො කෙල්ලට කියනව නිවාඩුපාඩුවෙලාවක ඇවිත් ගලෝපං කියා :P
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    උබනම් එල බං
    ඉතින් හම ගහපු කුකුලෙක් වගේ වෙන්නෙ නැතුව ගානට මිම්මට වැඩේ කරගනින්!

    තැන්ක්ස් බං
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    අම්මට සිරි
    ඉදපං මම කොල් එකක් දීල අහන්න
    සීරෝ සීරෝ නෝට් නෝට් බින්දු 2යි සීරෝ 2යි ඩබල් බින්දුව වගේ මතක නම්බරේ මම ට්‍රයි කරන්නම්
    ගොඩ කල කින් කතා කලෙත් නැහැ
     
    May 10, 2012
    466
    122
    0
    255
    මචං ඇගේ මයිල් නම් අවුලක් නැහැ ගානකට තියෙන එක තමා හොද කොල්ලෙකුට. එත් කිහිල්ලේ තව බුරියෙන් පහල තියෙන ඒවා නම් ගාන එක තමයි හොඳ. විශේෂයෙන්ම අපිට ගොඩක් දාඩිය දානවනම් මේ තැන්වල එන මයිල් වල කාලයක් යනකොට මලකඩ වගේ මොනවද බැදෙන්න පුළුවන් එක බැලූ බැල්මට පෙන්නේ නැතිඋනත් මමනම් හිතන්නේ එක ටිකක් අපිරිසිදු ලක්ෂණයක්. මමනම් razor එකෙන් shave කරන්නේ නෑ. මොකද එතකොට අලුතෙන් වැවෙන මයිල් කොට sharp වැඩියි. ඇනෙන ඇනෙන සැරේට කසනවා වගේ. හොඳම දේ මැෂින් එකකින් හරි කතුරකින් හරි trim කරන එක.:cool:
     
    • Like
    Reactions: kasungamage49

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    yako age mail nathi kollekgen athi wadak thiyenawada... :lol:
    සිරාවට:yes:


    උබටම ගොඩක් වැඩි වගෙ නම් උබට ඒක කරදරයක් වගෙ නම් කපලා දපන් :dull:
    හැම කොල්ලම ජිවිතෙ එක පාරක් හරි අහවල් තැන මයිල් බානවා ඒක නොකරපු එකෙක් නැ(වැවෙන්න පටන් ගත්ත කාලෙම):baffled: කරාට පස්සෙ කොහොමද ආත්ල් එක කටු කටු ඇනෙද්දි:oo::rofl:

     

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    ane ban rate minissunta mechchara prashna tiyeddi umbata tiyenne umbe bool gana prashneda?bumithel tikak daala gini tiyapan
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    උබනම් එල බං
    ඉතින් හම ගහපු කුකුලෙක් වගේ වෙන්නෙ නැතුව ගානට මිම්මට වැඩේ කරගනින්!

    තැන්ක්ස් බං

    නෝ තෑන්ක්ස් මචන්.. වැඩක් වුනානම් එච්ච්රයි! :) අපි ඉතින් එළකිරි එකේ ෆිට් කොල්ලොනේ.... :cool:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    ඊයාආආආ........ උබ කෙල්ලෙක් වගෙ වෙයි මයිල් ටික කපලා දැම්මාම :D


    කපන්න කපන්න වැවෙනවා පුතා :D
    එක නිසා තියෙන ටික තියන් ඉදපන්

    කව්ද උබට බැටලුවා කිව්වෙ?

    යකො රැවුලයි අත්පය වල මයිල් එන්නෙ නැති කොල්ලො ඉන්න මානසික පිඩනෙ උබ දන්නෙ නැතුව එහෙම කියලා තියෙන්නෙ
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    ඔවු බං මම මේ මයිල් වැඩි එකට මැරෙන්න හදනව
    ඒත් මගේ එහා පැත්තේ පුටුවෙ ඉන්න 25 වෙන කොල්ලට රැවුල නැහැ
    ඉට වැඩිය දැලි රැවුල කෙල්ලොන්ට තියේ. ඒත් මචං මම ගරා යකා ව‍ගේ. මම මයිල් වල අගේ දන්නව
    තැන්ක්ස් මචං බායි