මේක scam එකක් නේද ?

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,072
    8,173
    113
    හරක් මරණෙන් ගලවගන්නවා කියල සල්ලි එකතුකරනවා

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වෙන්න පුලුවන් ඔය ෆොටො එක ගුගල් ඉමේජ් දාල බලන්න සමහර විට ඔය හරකා කලිනුත් බේරගෙන ඇති. ගොඩක් වෙලාවට කුඩ්ඩො තමා ඔය වගෙ හරක් බේර ගන්න පුණ්‍ය වැඩ කරන්නෙ.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,819
    11,741
    113
    🌎
    වෙන්න පුලුවන් ඔය ෆොටො එක ගුගල් ඉමේජ් දාල බලන්න සමහර විට ඔය හරකා කලිනුත් බේරගෙන ඇති. ගොඩක් වෙලාවට කුඩ්ඩො තමා ඔය වගෙ හරක් බේර ගන්න පුණ්‍ය වැඩ කරන්නෙ.
    IMG_20250831_102122.jpg
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මරන්න ඉන්න හරක් බේරගන්න එක කොහොමත් scam එකක් තමයි බං.
    දැන් බලපං අපි සල්ලි දීලා මරන්න ඉන්න හරකා බේරගන්නවා. ඊට පස්සේ උ එ සල්ලි වලින් තව හරකෙක් පස්සෙ ගන්නවා මරන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මරන්න ඉන්න හරක් බේරගන්න එක කොහොමත් scam එකක් තමයි බං.
    දැන් බලපං අපි සල්ලි දීලා මරන්න ඉන්න හරකා බේරගන්නවා. ඊට පස්සේ උ එ සල්ලි වලින් තව හරකෙක් පස්සෙ ගන්නවා මරන්න.
    oya harak maranne na kohomath. beragannama geapu harak.