Masterchef Sri Lanka scam?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,566
    15,120
    113
    New Zealand
    https://web.facebook.com/NilendraD

    මේක නිලේන්ද්‍ර දේශප්‍රියගේ වැඩක්. සිරස ලක්‍ෂපති, සුපර්ස්ටාර්, වගේම හිරු එක පටන් ගද්දිත් මූලික වැඩවලට හවුල්වුන කෙනෙක්. මේ ප්‍රෝගෑම් එක බොරුවක් වෙන්න නම් කොහොමටවත් බෑ. මේ ප්‍රෝගෑම් එක මේ සැරේ මොන චැනල් එකක යයිද කියලා හරියටම දන්නෙ නෑ
     
    • Like
    Reactions: Podimalli123