මේක

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    අනේ මචෝ දන්න කෙනෙක් ඉන්නවා නම් මේ කියන්නෙ මොකක්ද කියලා පොඩ්ඩක් කියනවද? මට හරියට තෙරෙන්නෙ නෑ.. ලොකු උදව්වක් බන් 🙏

    Hi I just wondered if you had any idea how much longer that my order will be it's been a month already since I ordered the item yet I no it says nearly another month but in my experience the delivery has always arrived early than the due date even on deliveries close to home if u could please let me know where it is I'd be grateful​

    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,702
    66,927
    113
    හායි මම කල්පනා කළේ මගේ ඇණවුම කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි ඔබට අදහසක් තිබේදැයි මම කල්පනා කළෙමි, මම අයිතමය ඇණවුම් කර මාසයක් ගත වී ඇතත් මම එය තවත් මාසයකට ආසන්න කාලයක් පවසන්නේ නැත, නමුත් මගේ අත්දැකීම අනුව බෙදා හැරීම නියමිත දිනට වඩා කලින් පැමිණ ඇත. නිවස ආසන්නයේ බෙදාහැරීම් වලදී කරුණාකර එය කොතැනදැයි මට දන්වන්න මම කෘතඥ වෙනවා
     
    තෑන්ක්ස් බොක්ක.. අනේ බන් මූ කියන එක මට හරියට තේරෙන්නෙ නෑ.. මූ කියන්නෙ මූට කලින් ඕඩර් එක ලැබුණා කියලනෙ.. ඉතින් එක ඕඩරයිනෙ දැම්මෙ.. ඒක ලැබුනා නම් ආයෙත් දන්නන්නෙ අහවල් එකක්යැ.. මට පිස්සු වගේ බන් එක්කො මගේ මොලේ කචල් නැත්නම් මුගේ කචල්
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    අනේ මචෝ දන්න කෙනෙක් ඉන්නවා නම් මේ කියන්නෙ මොකක්ද කියලා පොඩ්ඩක් කියනවද? මට හරියට තෙරෙන්නෙ නෑ.. ලොකු උදව්වක් බන් 🙏

    Hi I just wondered if you had any idea how much longer that my order will be it's been a month already since I ordered the item yet I no it says nearly another month but in my experience the delivery has always arrived early than the due date even on deliveries close to home if u could please let me know where it is I'd be grateful​

    තෑන්ක්ස් බොක්ක.. අනේ බන් මූ කියන එක මට හරියට තේරෙන්නෙ නෑ.. මූ කියන්නෙ මූට කලින් ඕඩර් එක ලැබුණා කියලනෙ.. ඉතින් එක ඕඩරයිනෙ දැම්මෙ.. ඒක ලැබුනා නම් ආයෙත් දන්නන්නෙ අහවල් එකක්යැ.. මට පිස්සු වගේ බන් එක්කො මගේ මොලේ කචල් නැත්නම් මුගේ කචල්
    Ne bn u kiyanne uta item eka deliver wela ne kiyala thama. Eka dan koheda thiyenne kiyala update ekak illanwa uben
     
    • Like
    Reactions: PHBhagya and Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Ne bn u kiyanne uta thama item eka deliver wela ne kiyala thama. Eka dan koheda thiyenne kiyala update ekak illanwa uben
    අඩෝ එහෙමද මට ඒක තේරුනේ නෑ බන්.. අඩෝ තෑන්ක්ස් බන් හොදේ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සරලවම කිව්වොත් ඌට තාම ඌ දාපු ඕඩර් එක හම්බවෙලා නෑ. දැන් මාසයක් වෙනවලු ඕඩර් එක දාල. තව මාසයක් යයි කියලලු කියන්නේ. ඒත් එයා දන්නවලු සාමන්‍යයෙන් ඩිලිවර් කරනව කියන දවසට කලින් බඩු ඩිලිවර් වෙනවා කියල.

    පොඩ්ඩක් බලල කියන්නලු ඩිලිවර් කරන්න බාරග්ගත අයත් එක්ක චෙක් කරල පැකේජ් එක දැනටකොහෙද තියෙන්නේ කියල
     
    • Like
    Reactions: Adefer