මේක_ඉවර_වෙනකන්_බලන්න.

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේක_ඉවර_වෙනකන්_බලන්න.

    මේක මුල ඉඳල ඉවර වෙනකන් බලන්න. කලින් බලල තිබුනට කමක් නෑ ආයෙ බලන්න.


    මටනම් මාරම දුකක් එන්නෙ. කොහොම තිබ්බ රටක්ද අවුරුද්දකින් වෙනස් වෙලා තියෙන තරම :(
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අමාරුවෙන් දිනා ගත්ත රට මෙහෙම විනාස කරන කොට අපි බලන් ඉන්නෙ කොහොමද?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අමාරුවෙන් දිනා ගත්ත රට මෙහෙම විනාස කරන කොට අපි බලන් ඉන්නෙ කොහොමද?
    කරන්න දෙයක් නෑ. මේ ආණ්ඩුව තව අවුරුදු 5ක් තියෙනව.

    ගෝඨල කරපු programs ඔක්කොම ඉවරයි බන්.
    ඔය අපි වෙනුවෙන් අපි නිවාස අරමුදලට මමත් සල්ලි දීල තියෙනව. මතක් වෙද්දි දුකයි.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කරන්න දෙයක් නෑ. මේ ආණ්ඩුව තව අවුරුදු 5ක් තියෙනව.

    ගෝඨල කරපු programs ඔක්කොම ඉවරයි බන්.
    ඔය අපි වෙනුවෙන් අපි නිවාස අරමුදලට මමත් සල්ලි දීල තියෙනව. මතක් වෙද්දි දුකයි.
    කරුමෙක මහත... ඉන්දියන් කාරයොත් ආවම අපිට කෙල වෙලාම යනව...
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    රට වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ට මොකද්ද දන්නෙ නැහැ මේ පරයින්ට කියන්න තියෙන්නෙ නේද? මේ දේවල් සිද්ධ වෙන්නනම් ඇයි යුද්ධයක් අවශ්‍ය වුනේ ඇයි සාමයක් අවශ්‍ය වුනේ.. වෙලාවකට රෑට නිදාගන්නකොට තියෙන රට නෙවෙයි උදේට ඇහැරෙනකොට තියෙන්නෙ.. මෙහෙම සාධාරන විදිහට එදා ප්‍රභාකරන් හිතුවේ නැති උනාට අද ඒ මැරිච්ච මිනිහටත් වඩා උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බලන සිංහල පාලකයො සමහරක් ගැන කියන්න වචන නැහැ.. ඔහොම යන් කියලා තමයි කියන්න වෙන්නෙ ... මොකද බහුතරයක් බලාපොරත්තුවුන වෙනසනේ මේ .. නේද?
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ඇත්තටම මචන් මටනම් මේක තරම් වෙන එකක්වත් හිතට වැදිල නෑ

     
    Last edited:
    • Like
    Reactions: TakurZ
    මේවා,



    තව මේවා....



    තව....




    මේවා එක්ක හදවතට දැනුන රට ගැන කැක්කුම ගැන කියන්න වචන නැහැ මචන්ලා.
    ඒ කාලේ මේ රට ගැන මාර ආදරයක් තිබ්බේ, අදටත් එක එහෙමමයි....
    එත් අද වෙන දේවල් එක්ක මට මේ රටේ ඉන්න හිතෙන්නේ නැහැ මචන්, අද උන දේත් එක්ක ඉන්න එක එපාම වෙලා ගියා.... :sorry:
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කෑප්ටන් Jack Sparrow;19663326 said:
    මේවා,



    තව මේවා....



    තව....




    මේවා එක්ක හදවතට දැනුන රට ගැන කැක්කුම ගැන කියන්න වචන නැහැ මචන්ලා.
    ඒ කාලේ මේ රට ගැන මාර ආදරයක් තිබ්බේ, අදටත් එක එහෙමමයි....
    එත් අද වෙන දේවල් එක්ක මට මේ රටේ ඉන්න හිතෙන්නේ නැහැ මචන්, අද උන දේත් එක්ක ඉන්න එක එපාම වෙලා ගියා.... :sorry:

    They won
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බන් මේ සින්දු ටීවී වල දැන් යන්නෙ නැත්තෙ ? :angry:
    ළමයා.....
    ඒව සහජීවනයට හොද නෑ....
    තේරුනැයි.?
    මේ තීරණ ගන්නේ නළුවෙක් නෙවෙයි මොළයක්.
    ඒ නිසා දැං දෙන දේ කාල වෙන දේ බලං ඉන්න එකයි ඔය ළමයිට තියෙන්නේ...
    තේරුනැයි?
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ සින්දුවෙන් වෙන පොරොන්දු අපි රැක්කද?

    මේ සින්දුවේ කියන විදිහට අපි වෙනුවෙන් මියගිය ඔවුන් බලාගන්නවද? ඔවුන්ගේ සිහින ඒ ආකාරයෙන්ම දකින්නවද?

    මහ කාලකන්නි හැඟීමක් හිතට එන්නෙ බන්.

    උඹලට හිතෙන්නෙ නැද්ද අපි ඔක්කොම එකතුවෙලා ඒ මිනිස්සුන්ව පාවල දුන්න කියල?
    :(
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ළමයා.....
    ඒව සහජීවනයට හොද නෑ....
    තේරුනැයි.?
    මේ තීරණ ගන්නේ නළුවෙක් නෙවෙයි මොළයක්.
    ඒ නිසා දැං දෙන දේ කාල වෙන දේ බලං ඉන්න එකයි ඔය ළමයිට තියෙන්නේ...
    තේරුනැයි?

    :(:(:yes::yes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    මේක_ඉවර_වෙනකන්_බලන්න. 02-04-2016 03:13 PM ජොලියට කැපුවේ හොඳේ
    rep කැපුවට රිදෙන්නෙ නෑ. සින්දුව අහල හිත රිදිල ඉවරයි. :(
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේ සින්දුවෙන් වෙන පොරොන්දු අපි රැක්කද?

    මේ සින්දුවේ කියන විදිහට අපි වෙනුවෙන් මියගිය ඔවුන් බලාගන්නවද? ඔවුන්ගේ සිහින ඒ ආකාරයෙන්ම දකින්නවද?

    මහ කාලකන්නි හැඟීමක් හිතට එන්නෙ බන්.

    උඹලට හිතෙන්නෙ නැද්ද අපි ඔක්කොම එකතුවෙලා ඒ මිනිස්සුන්ව පාවල දුන්න කියල?
    :(

    අපි ඔකොම කියලා කියන්න එපා බන් මුන්ට චන්දෙ දීපු එවුන් තමයි පාවල දුන්නේ :yes:

    මේවා දකිද්දී හිතට මාරම දුකක් දැන් ඇති වෙන්නේ. :(
     
    • Like
    Reactions: rajitha_ks