මේක_කියවන්න...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ තියෙන දේවල් ඇත්තද බොරුද දන්නේ නැහැ...දන්න අය මේකේ ඇත්ත නැත්ත කියන්න බලන්න...බුකියේ අහම්බෙන් දැක්කේ...


    16602581_1847603698852661_677088866002922819_n.jpg


    By: Isuru Praneeth Kaushalya Kulathilaka

    මන් මේ කියන්නට යන්නෙ දොස්තර මහත්තුරැ නිදහස් අධ්‍යාපනය සුරකිමුයි අරක මේකයි කියා කිව්වත් ඒ අයගේ ඇත්ත පැටිකිරියයි. පේරාදෙනීය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීට අවසන් වසර සිසුන් වන අප මේ ගැන හොදින්ම දනී. අප පීඨයට ඉහලම z අගයන් වලින් කැම්පස් වලට ඇතුල් කරගන්නා අතර උදාහරනයක් ලෙස පශු වෛද්‍ය උපාදියට පවා වඩා වැඩි z අගයක් ඇති උපාදි වන physiotherspy,mls වැනි උපාදිද ක්‍රියාත්මක වේ. බොහෝ ද්‍රිස්තික්ක වලින් අඩු z වලින් පැමිනි වෛද්‍ය සිසුන්ටද වඩා වැඩි z අගයක් ඇති සිසුන් බහුතරයක් ඉගෙනුම මෙම පීටයේ ඉගෙනුම ලබයි. එපමනක් නොව වෛද්‍ය, දන්ත වෛද්‍ය උපාදිවලට යෑමට තිබියදී එවාට නොගොස් පැමිනි සිසුන්ද සිටිති.කොටින්ම දොස්තර මහත්තුරැ පාරම්බෑවට සමහර අඩු z ඇති ද්‍රිස්ත්‍රික්ක වලින් පැමිනි දොස්තර මහත්තුරැන්ට වඩා ප්‍රතිපල ඇති nursing උපාදිදාරීන් අදද පේරා කැම්පස් එකට ගියොත් බලාගත හැක. මා මෙලෙස හැදින්වීමක් කරේ ඔබට වඩා හොද චිත්‍රයක් මවාගැනීමට පහසුවීම පමනක්ම නිසාය.

    2005 පලමු සිසු කන්ඩායම විශ්ව විද්‍යාලයේ මෙඩිකල් පැකල්ටියට ආ දින කලු කොඩි දමා හූ කියා සම සෞඛ්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයේ නාමයෙන් පන්නා දැමීය. ඉන්න තැනක් නැතිවූ එම සිසුන්ට සනාතන මන්දිරිය පාමුල මාස ගනනක් ලැග අවසානයේ වෙනම පීටයක් ලේ කදුලු මතින් ලබාගැනිනි.එතනින් නොනැවතී දහසක් දුක් කරදර වලින් බැටකා අවසන අදත් සායනික පුහුනවට පේරාදෙනි,නුවර රෝහල් නිදහස් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ නාමයෙන් ලබා නොදුන් ජී එම් ඕ මහත්තුරැ හා වෙද සිසුන් නිසා අදටත් කුරැනෑගල රෝහලට,හලාවතට, වැලිසරට වැනි ඈත රෝහල්වල බෝඩිම් වී අතින් මුදල් වියදම් කරගෙන කාලය නාස්තිකරමින් දුස්කරව ඉගෙනීමට සිදුව ඇත.

    සායනික විද්‍යාගාර කබාවේ දිගද ඔවුන්ට ප්‍රස්නයක් විය. අත වැහෙන්නට වෙද සිසුන් මෙන් තිබුනොත් එය තමුන්ගේ පැලැන්තියට හානියක් බව සිතූ ඔවුන් සම සෞඛ්‍ය සිසුන්ගේ කබාවෙ අතද කප්පාදු කලේය.
    ප්‍රතිකාර සදහා කෙතරම් අවශ්‍ය උවද වෙද නලාව රැගෙන යාමට වෛද්‍යවරැ අපට ඉඩ නොදෙයි. රෝග විනිස්වය වෙදනලාව නැතුව වැරදී ලෙඩා මැරනත් ඔවුන්ට කමක් නැත. ඊට වඩා තමුන්ට විතරක් උරැම ආභරනයක් ලෙස සිතා වෙන කාටවත් නොදියයුතුයැයි ලන්කාවේ පමනක් සිටින උඩගු දොස්තර වරැ සිතයි.

    මගේ පුද්ගලික සිදුවීමක් සිහිපත්කරමි. මම වෙද සිසුන්ගේ උත්ඝෝශනයකට පෙර දින සහභාගී විය. එයට බහුතර වෙද සිසුන් සහභාගී නොවුනු අතර ඔවුන් සායනික පුහුනවට යද්දි අප ඔවුන් වෙනුවෙන් එයට සහභාගී විය. පසුදින මා කුරැනෑගල රෝහලේ ප්‍රතිකාර ලෙඩුන්ට කරන විට එයට ඈත තියා කින්ඩියට සිනාසුනු වෙද සිසුන් හා වෛද්‍යවරැ මා පෙන්නා මුනුත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවායැයි කියමින් සිනාසෙමින් ඔවුනොවුන් කතාකරනවා මට ඇසුනි. මට මේ කුහකත්වය පිලිබද දැනුනු පිලිකුල විස්තර කර නොහැක.

    තවද සමසෞඛ්‍ය උපාදිය වසර 4 සිට වසර 3 කප්පාදුකර ඉගෙනීමේ අයිතිය අවුරැද්දකින් අඩුකලේ තමුන්ගේ උපාදිකාලසීමාවට සමාන වේයැයි බියටද නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැන සිතාද සෞඛ්‍යයේ ප්‍රමිතිය ගැන සිතාදැයි ප්‍රමිතිය ගැන දැන් බොරැවට කියෝන දොස්තර මහත්තුරැන්ගෙන් මට අහන්නට ඇත.
    සම සෞඛ්‍ය සිසුන්ට මෙතරම් සුදුසුකම් තිබුනත් වසර ගනනක් යනතුරැ රජයේ රැකියාවලට ඒමට දොස්තර මහත්තුරැ ඉඩ නොදුනි.
    වසර 4 උපාදිදාරීන්ට මෙරට ලැබෙන sl කාන්ඩයේ වැටුප වෙනුවට අදටත් වසර 2 ඩිප්ලෝමා වේතනයෙන් එහා සතපහක් අවුරැදු හතරහමාරක (4.6)උපාදියක් ලබන සම සෞඛ්‍ය උපාදිදාරීන්ට නොදෙන්නට වෛද්‍යවරැ කටයුතුකර ඇත.
    ඔවුන්ගේ සන්ගමයෙන් බෙදාහැරි අපදුටු ලීප්ලට් වලට අනුව නම් ඒ ලොව අනෙක් රටවල පරිදි ඔවුන්ගේ ඒකාදිකාරය නැතිවී මෙරට රෝහල් පරිපාලනයට පිසියොතෙරපිස්ට් කෙනෙක් නර්ස් කෙනෙක් වෛද්‍ය රසායනාගාරවරයෙක්,විකිරන ශිල්පියෙක්, ඖෂදවේදියෙක් ඒ යැයි ඔවුන් දක්වන බියයි. ඔවුන්ගේ තත්වයට හානියක් වෙයි යැයි වන බියයි. ලන්කාවේ පිසියෝස්ලට නමට ඉදිරියෙන් Dr. යන්න භාවිතාකලොත් වැඩේ බලාගත හැක. ලෝකයේ කෙසේ වෙතත් මේ කොදෙව් මානසිකත්වයෙන් ඉන්න අපට එව්ව වැඩක් නැතැයි ඒ මහත්තුරැ හිතයි.
    මෙවැනි අසාදාරන නිසා අද මෙම උපාදිදාරීන් ගනනාවක් විදේශ රටවල ඉහල ප්‍රතිලාභ ඉහල වැටුප් වලට ඇදෙයි. මෙරට රෝගීන් ගනනාවක් සුවපත් කිරීමට තිබු අවස්තාව එමගින් නැතිව යයි. අවුරැදු 4. මාස 6 ඉගෙනුම ලබා රැපියල් 15000 පඩියට වැඩකරන්නට වනවාට කවුරැත් කැමති නැත. නමුත් එසේ වැඩ කරන ඉහලම අද්‍යාපන මට්ටම් ඇති උපාදිදාරීන් අද ලන්කාවේ බහුතරයක් රෝහල් වල සිටින්නේ දොස්තර මහත්තුරැන්ගේ කරැනාවට පින්සිදු වෙන්නටයි. ඔවුන්ගේ අනාගතය, පවුල් වල ඉරනම, දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩවීම්, ඔවුන් අද විදින ප්‍රස්න දුස්කරතා සියල්ලට වෛද්‍ය සන්ගමය වගකියයුතුවේ.
    ලෝකයේ ඉහලම වේතන ලබන හා වැඩිම පිලිගැනීමක් ඇති රැකියා 10 අතර physiotherapy, nursing වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ඇත. මා මෙසේ කීවෙ මුදල් ගැන පැවසීමට නොව වෛද්‍යවරැන්ගේ බිය හා වන අසාදාරනකම් වඩා හොදින් තහවුරැ කිරීමටය.

    මේ එක පැතිකඩකි. සාදාරණ අසාදාරණත්වය ඔබ තීරනය කරන්න. තවත් කරැනකි. ඔය එක වෙද සිසුවෙක් වත් වෛද්‍යවරයෙක්වත් කොතලාවල, IIHS වැනි තැන් වල සෞඛ්‍ය උපාදි විකුනද්දී මීක් කියාවත් කීවේ නැත. එම සේවා අතේද රෝගී ජීවතය ඔවුන් අත රැදී ඇති අවස්තා බොහෝය. නමුත් රෝගීන්ට ආදරේ නිසායැයි බොරැවට කිඹුල් කදුලු වගුරන ඔවුන්ට ඒවා අදාල නැත.

    කියන්නට ගියොත් හෙට වෙනකන් කියන්නට කරැනු ඇත.
    කවුරැහරි වෛද්‍යවරයෙක් වෛද්‍ය සිසුවෙක් නිදහස් අද්‍යාපනය, සෞඛ්‍යයේ ප්‍රමිතිය නිදහස් සෞඛ්‍ය ගැන කතාකලොත් කනෙන් ඇද හීන් හිනාවක් දමා මෙම පෝස්ටුව පෙන්නන්න.(මෙය මෙවැනි මතයක් නොදැරෑ සමහර වෙද සිසුන්ට,වෛද්‍යවරැන් වැනි සැබෑවටම නිදහස් අද්‍යාපනය, සෞඛ්‍ය ගැන සිතන මිනිසුන්ට කොහෙත්මඅදාල නැත)

    බම්ප් එකක් දාගෙන යන්න :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් දැක්ක වෙන ත්‍රඩ් එහෙක

    ඔයත් මන් යන යන ත්‍රඩ් වලට එනවනේ :P:P:love::love:
    මන් ගැන අදහසක්/කැමැත්තක් හිතට ආවද?:love::love::rolleyes::rolleyes:
    හිත හිත ඉන්න එපා මට pm එකක් දාන්න:love::love::yes::yes:
    බොක්ස් එක clear කරලා තියෙන්නේ :yes::yes::P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔයත් මන් යන යන ත්‍රඩ් වලට එනවනේ :P:P:love::love:
    මන් ගැන අදහසක්/කැමැත්තක් හිතට ආවද?:love::love::rolleyes::rolleyes:
    හිත හිත ඉන්න එපා මට pm එකක් දාන්න:love::love::yes::yes:
    බොක්ස් එක clear කරලා තියෙන්නේ :yes::yes::P:P

    මම නම් මොකුත් කියන්නෙම නෑ මයි :rofl::lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයත් මන් යන යන ත්‍රඩ් වලට එනවනේ :P:P:love::love:
    මන් ගැන අදහසක්/කැමැත්තක් හිතට ආවද?:love::love::rolleyes::rolleyes:
    හිත හිත ඉන්න එපා මට pm එකක් දාන්න:love::love::yes::yes:
    බොක්ස් එක clear කරලා තියෙන්නේ :yes::yes::P:P



    fnv0a9.jpg
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම නම් මොකුත් කියන්නෙම නෑ මයි :rofl::lol::lol:
    එයට මන් කැමතියි :yes::yes::rolleyes::rolleyes:


    ඔය ගොඩක් ලස්සනා ඇති කියල මට ඔයාව හැබැහින් නොදක්කත් හිතෙනවා.:love::love::yes::yes:
    හැම කෙල්ලම තරහ ගියාම ලස්සන නැ :yes::yes::rolleyes::rolleyes:
    එත් ඔය තරහ ගියාමත් ලස්සනයි වගේ.:love::love::yes::yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Kawru Mona kiwwath maath athulu 99.9% Sinhalu Kuhakai , Irisiyai , Salli walata Perethai, Kotinma Sil ganna Achchila pawa Ehemai. ehema eke Doc la gana kawara kathada
     
    Last edited: