#මේක_හදන්න_පුලුවන්_රටක්

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ සීයලාගේ කාලෙත් මේ රට හදනවා. අපේ තාත්තලාගේ කාලෙත් මේ රට හදනවා. අපේ කාලෙත් මේ රට හදනවා දැන් අපේ දරුවන්ගේ කාලේ ඒත් තාමත් මේ රට හදනවා කවද්ද අපේ රටේ මිනිස්සු හැදිච්ච රටක ජිවත්වෙන්නේ??? රට හදන්න ආපු උන් හැදුනා මිසක් හදපු රටක් නම් නෑ ඒක එදත් අදත් හෙටත් එහෙමම තමයි මොකා බලයට ආවත්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    අපේ සීයලාගේ කාලෙත් මේ රට හදනවා. අපේ තාත්තලාගේ කාලෙත් මේ රට හදනවා. අපේ කාලෙත් මේ රට හදනවා දැන් අපේ දරුවන්ගේ කාලේ ඒත් තාමත් මේ රට හදනවා කවද්ද අපේ රටේ මිනිස්සු හැදිච්ච රටක ජිවත්වෙන්නේ??? රට හදන්න ආපු උන් හැදුනා මිසක් හදපු රටක් නම් නෑ ඒක එදත් අදත් හෙටත් එහෙමම තමයි මොකා බලයට ආවත්.
    Thamata awanka nowana jathiyak ekka ratak hadanna baha :(
     
    • Like
    Reactions: Ryan08 and Dr.Amdan

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    එන්න අපි රට හදමු
    උබලට පුළුවන් නම් රනිල්ගේ ඇට දෙක හදල පෙන්නපන්. එතකොට අපි පිලි ගන්නම් මේක හදන්න පුළුවන් කියල
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    334197319_740410340867364_4063516366626257564_n.jpg