මේච්චර_කල්_ජෙහාන්ග_හපු ප්ලෑන්
මේච්චර කල් ගහපු ප්ලෑන් ඒක

මිස්ටර් : ජෙහාන් මට තමුසෙට කියලා ලොකු වැඩක් කරගන්න තියෙනවා
ජෙහාන් : ඒ මොකක්ද සර්
මිස්ටර් : තමුසේ දන්නවනේ මගේ සෝයා මීට් කම්පැණිය. දවසින් දවස ඒක වැටෙනවා. අඩුම තරමේ අර සම්මාන උළෙල තියාගන්න තරම්වත් ආදායමක් නෑ. මට ඕන ඒක උඩට ගන්න.
ජෙහාන් : ඉතින් සර් ඕකට මටම කතා කලේ ඇයි. සර්ට පුලුවන් නෙහ් හොද ක්‍රිකටර්ස්ලා දෙන්නෙක් දාලා හොද මාකටින් පාරක් දාන්න.
මිස්ටර් : පිස්සුද ජෙහාන්. දැන් මිනිස්සු අන්දන්න අමාරුයි. උන් දැන් චිකන් වලට වහ වැටිලා ඉන්නේ.
ජෙහාන් : හරි සර් මට සතියක් දෙන්න. මම කල්පනා කරලා බලලා සර්ට කියන්නම්.
--------------------------------------------------------------------
( සතියකින් පසු )
ජෙහාන් : සර්, මන් ලග ප්ලෑන් එකක් තියෙනවා වැඩේට. හැබැයි මේ වැඩේට අවුරුදු 4ක් යනවා. සර් දන්නවනේ මිනිහෙක්ගේ රස වෙනස් කරනවා කියන්නේ සිම්පල් දෙයක් නෙමෙයි කියලා.
මිස්ටර් : මට අවුරුදු 4 ප්‍රශ්නයක් නෙමෙයි ජෙහාන්. මට ඕන මගේ බ්‍රෑන්ඩ් එක උඩට උස්සන්න.
ජෙහාන් : මෙහෙමයි සර් වැඩේ වෙන්නේ.. අපි ටෙලිනාට්‍යයක් කරනවා..
මිස්ටර් : තමුසෙට පිස්සුද ජෙහාන්?
ජෙහාන් : සර්, මේක මගේ ක්‍රමේට යනවා නම් විතරක් කරමු. නැත්නම් අතාරිමු.
( දෙදෙනාම හිස් අහස දෙස බලමින් සිටී )
මිස්ටර් : හරි මම කැමතියි ජෙහාන්.
ජෙහාන් : මෙහෙමයි සර්. මේකට අපි ටෙලියක් කරනවා. හැබැයි මේ 2.50 එකක් නම් නෙමෙයි. මිනස්සුන්ට හිතට තදටම වදින ටෙලියක්. ඇත්තම කිව්වොත් අපි ට්‍රෙන්ඩ් එකක් හදනවා.. වැඩේට සෙට්වෙන මම දන්න කෙනෙක් ඉන්නවා. ලකා ධර්මරත්න. ඌ තමා මේ වැඩේට හරියන්නේ..
මිස්ටර් : ඊටපස්සේ
ජෙහාන් : ඕක අපි කොහොමහරි ITN එකේම පෙන්නන්න ඕන සර්. මොකද ඔය රාජ්‍ය මාධ්‍යකාරයෝ ඕවා වවාගෙන කන්න බලන්නේ නෑනේ. වෙන මගුලකට දුන්නොත් ඕකුන් ඕක එක පොකුරට කිය කිය වවාගෙන කනවා. මේ වැඩේට මට සර්ගෙන් ඕන අන්න ඒ උදව්ව.
මිස්ටර් : ඊටපස්සේ
ජෙහාන් : අපේ ටෙලිය අනිවාර්යෙන් සෙනසුරාදා ඉරිදා පෙන්නන්න ඕන සර්. මොකද මුන්ට ඒකේ තියෙන ත්‍රිල් එක සතියක් දෙන්න ඕන.
තව එකක්. සර්ගේ සම්මාන රාත්‍රිය තියෙන්නේ මාර්තු අන්තිම සතියෙ වගේ නෙහ්. ඒ කියන්නේ ඊට කලන් වීක් එකේ අපේ ටෙලිය ඉවර වෙන්නත් ඕන.
මිස්ටර් : හ්ම්ම්..
ජෙහාන් : දැන් තමා සර් ගේම් එක පටන් ගන්නේ. හරියටම ඔය සතිය වෙනකොට සම්මාන උළෙල ප්‍රෝමෝට් වෙලා තියෙන්න ඕන. අපේ ටෙලිය ජනප්‍රිය ලිස්ට් එකේ එන්න ඕන. හැබැයි ඒ දෙවෙනියා වෙලා.
මිස්ටර් : ඒ මොකද ජෙහාන් ඒ
ජෙහාන් : තදට තිබ්බ ලව් එකක් බ්රේක් වෙන්න අපේ මිනිස්සු ඉඩදෙන්නේ නෑ සර්. උන්ට ඒ ආතල් එක දෙන්න ඕන සර්. ඒ කාලෙට තියෙන සමනල ටෙලියක් අපි උඩට දාලා පොඩි ආතල් එකක් ගමු සර්.
( දෙදෙනාම සිනහවේ )
සම්මාන උළෙල ලන් වෙන්න ලන් වෙන්න කරට කර ගේම් එක යන්න ඕන. සමනල ටෙලියට චන්ද නැතත් අපි බොරුවට අතින් හරි දාලා උන් නග්ගන්න ඕන සර්.
හරියටම කලින් දවස තමා උච්චම අවස්ථාව සර්. අපේ ටෙලියේ රසිකයෝ ටෙලිය පරාද වුණොත් සර්ගේ ඔය සෝයාමීට් කන්නෙම නෑ කියලා හිතාගන්න තැනට එනවා සර්. අන්න ඒ ලව් එක තමා අපිට ඕන සර්. එතනින් පස්සේ වැඩේ සර්ට භාරයි.
මිස්ටර් : ජෙහාන් මේ වැඩේ පොඩ්ඩක් හරි එහා මෙහා වුණොත්?
ජෙහාන් : මේ ගේම් එකේ සියලුම වගකීම් මම ගන්නවා සර්. සර්ගේ පැත්තෙන් වෙන්න ඕන දේ කලා නම් ඇති. අනික සර්, සර්ට ඔය සෝයාමීට කම්පැණියේ නැතිවෙන්න කියලා දෙයක් ඇතිවෙලා නෑනේ.
( ජෙහාන් තම කුප්ප හිනාව දමයි )
මිස්ටර් : හරි ජෙහාන් එහෙනම් අපි තවත් අවුරුදු හතරකින් නෙලුම් පොකුණදි හමුවෙමු.
2018 මාර්තු මස 24 වන රාත්‍රී 10
මිස්ටර් : ජෙහාන් , මට තමුසේ ගැන හරි පුදුමයි
( ජෙහාන් සිනහවේ )
මිස්ටර් : මිස්ටර් ජෙහාන් පොරොන්දු වුණ විදියටම මේ බෑග් එකේ රස වර්ග 5න් ම සෝයාමීට් පැකට් 30 ගාණේ තියෙනවා.
- පායනා කාලෙදී.. රෑ දවල් මහන්සි වී .. සෝයාමීට් කයි අපේ කූඹියෝ -

...