උපුටාගැනීමකි.
සර් පලවෙනි දවසෙම වැරදිලා ගියෙ සයන්ස් පන්තියකට.ගැහැණු ලමයා සයන්ස් කරන කෙනෙක්. ප්‍රැක්ටිස් කරන හැම තැනකම අම්ම ඉන්න නිසා මේ after school කියල හිතන්න පුලුවන්.ඒ ලමයා සර් බලන්න ඕන නිසා තමා නැටුම් පන්තියට යන්නෙ.
අම්ම හැම වෙලෙම සැකෙන් ඉන්නෙත් ඒ නිසා වෙන්න පුලුවන් සයන්ස් කරන ලමයා එකපාරට නැටුම් ඉගෙන ගන්න යද්දී.
වීඩියෝ එකේ පලවෙනි තප්පර ගානෙන්ම තේරෙනව සර් දිහාට ගැහැනු ලමයි ඇල්ම බැල්ම දැම්මට, සර්ට ඒක ගානක් වත් නෑ කියල.ඒ කියන්නෙ සර් දකින දකින අයට හිත යන නරක කෙනෙකුත් නෙවෙ.අනික් ලමයි එක්ක බලද්දී මේ ගෑනු ලමයගෙ තියෙන්නෙ තැන්පත් බවක්.අහින්සක ලස්සනක්,ආකර්ෂණයක්.
ඒ නිසාම සර්ත් නොදැනීම හිතේ ආදරයක් ඇති වෙලා.ඒත් ඒක මතුවෙන හැම වෙලේම යටපත් කරන් හිටියා. මුල ඉදන්ම පෙන්නුව ගතිගුණ වලින් සර් ඉක්මනට කලබල වෙන, සංවෙදී කෙනෙක් වගේ.එහෙම අයට පොඩි ප්‍රශ්නයක් උනත් මානසිකව හුඟක් වද දෙනව. පැටලිලා වැටේවි කියල සර්ට තිබුන ඕනි නං ලේස් එක ගැට ගහගන්න කියන්න.එතනදී දකින්න තියෙන්නෙ තාත්තෙක්ගෙ වගේ සෙනෙහසක්(ඒක කියන්න තේරෙන්නෑ,අමුතුම විරාගී හැගීමක්) සහ පිරිමි මානය නෑ කියල. සීමාව පැන්නෙ ලමය උනත් සමාජයට වැරදිකාරය උනේ සර්. සංවේදී නිසාම ඒක දරා ගන්න බැරි වෙලා. කොහොමත් අද කාලෙ වෙන්නෙම ඕක.කොච්චර හරි උනත් වැරදිකාරය වෙනව.සංවේදී නිසාම අන්තිමට මානසික රෝගියෙක් කියලම හංවඩු ගැහෙනව.