මේඩ් ඉන් චයිනා විජය කුවේණි
සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත්‍රපටයේ විජය රජුට හා කුවේණිට පළඳා ඇති අභරණ හා ආයිත්තම් පිටකොටුවේ පදිකවේදිකාවෙන් ඉතා පහසුවෙන් මිලදී ගත හැකි සුලබ ඒවා බවට පත්ව තිබීම නිසා එහි වස්ත්රභරණ හා රංගාභරණ අධ්යක්ෂවරයා අපහසුවට පතව ඇතැයි වාර්තා වේ. මෙම චිත්‍රපටය හෙට (06) සිට රීගල් ඇතුළු රිද්මා මංඩලයේ සිනමා ශාලා 45 කදී තිරගත වේ.
එසේම කුවේණිට මුද්‍රිත ඇඳුම් ඇන්දවීම ඉතිහාසය විකෘති කිරීමක් බවට ද ඔහුට මේ වනවිට ක්ෂේත්රයෙන් චෝදනා එල්ලවී තිබේ.
විජය රජු පැළඳි ඇතැම් රංගාභාරණවල පිටුපස ‘මේඩ් ඉන් චයිනා’ ලෙස නිෂ්පාදිත රට සඳහන්ව තිබූ බවද පැවසේ.
කුවේණි කපු කටින් සිටි බව ඉතිහාස පොත්පත්වල සටහන්ව ඇතත් සුගත්ගේ කුවේණි සැරසී සිටින්නේ සිල්ක් රෙදිවලින් බවද වාර්තා වේ.
කෙසේවුවද මෙය ඉතිහාස කතාවක් වාර්තා කිරීම හෝ ප්රතිනිර්මාණ කිරීමක් නොවන බවත්, අදාළ ඉතිහාස කතාවේ මූලාශ්‍ර පසුබිම් කොටගෙන කලාකරුවකුගේ ඇසින් දුටු නව නිර්මාණයකක් බවත්, එහි අධ්යක්ෂ සුගත් සමරකෝන් සදහන් කර ඇත.