අලුත් පචයක් හොයාගෙන,බොරු කිය කියා මඩ ගගහ ඉදපල්ල තොපිට හම්බෙයි චන්ද මේන් කියල..![]()
@Anatha sinhalu oya 1st photo eke mutual friend inna eka gana nn sakayak tygnd epa, ape scle yaluwek. erozon, 2osamage daruwek wage thama pora![]()
මෙක හැබැයි ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. අදාළ පක්ෂයෙන් ම කලා කියලා prove කරන්න සාක්ෂි නෑ
ආණ්ඩුවෙන් ම කරා නම් ඉතින් චාටර්.
එහෙම නොවෙන්න කරන්නත් පුළුවන්, මට උනත් පෝස්ට් එක දීලා bot ටිකකින් like කරලා Thread දමන්න පුළුවන්

මෙයා එච්චර ආවේස වෙලා නෑ කියන්නෙ වැඩේ ඇත්ත වගේඅලුත් පචයක් හොයාගෙන,බොරු කිය කියා මඩ ගගහ ඉදපල්ල තොපිට හම්බෙයි චන්ද මේන් කියල..![]()
අලුත් පචයක් හොයාගෙන,බොරු කිය කියා මඩ ගගහ ඉදපල්ල තොපිට හම්බෙයි චන්ද මේන් කියල..![]()
Farm දාලා page ගහගෙන social media කරන team හදා ගෙන memes photoshop කරගෙන හිටං ගෙ කාලේ marketing කරේ Facebook එකෙන් ගේම ගැහුවෙ..මමත් ගිහින් බැලුවා බන් මේක දාන්න කලින් පචයක් ද බලන්න . කතාව ඇත්ත.
උබ හිතන්නේ විපක්ෂෙට පුකේ අමාරුවක් තියෙනවා කියලද ෆාම් එකකට ගෙවල සර් ගේ පොස්ට් එකට හාට් දාන්න ?
------ Post added on Jun 2, 2021 at 10:35 PM
Yako mewath hodana eun innawane tamaමමත් ගිහින් බැලුවා බන් මේක දාන්න කලින් පචයක් ද බලන්න . කතාව ඇත්ත.
උබ හිතන්නේ විපක්ෂෙට පුකේ අමාරුවක් තියෙනවා කියලද ෆාම් එකකට ගෙවල සර් ගේ පොස්ට් එකට හාට් දාන්න ?
------ Post added on Jun 2, 2021 at 10:35 PM
Anna uba kade yanawa. Mama kiwwe apaksha pathi adahasak. Mama kiwwe na oka wenas pakshekin karala kiyala wath, mahindalage un karala kiyala wath.Yako mewath hodana eun innawane tamavipakshe eun owa dala madi screen shot ekath market karanna one
mehemath sudu hunu ganaeun innawa munta deepu washiya mokadda dannene
Anduwa nonide karanna negative campaign karanna oneda ban meweage smiley dala me kaleAnna uba kade yanawa. Mama kiwwe apaksha pathi adahasak. Mama kiwwe na oka wenas pakshekin karala kiyala wath, mahindalage un karala kiyala wath.
Mama kiwwe powerful sakshi naha, dakka paliyata decide eka ganna ba kiyala.
Ekata Sudu hunu gaanawa kiyala uba karanne kade yaamak. Oka ledak





hiyo ban uba ekka patta modayek ehema natinam dara bayyek..Sirawata aththa adura ganna bari wennama post hadanawa, Raththaran ashawaya wage ewath minissu wiswasa karaFarm දාලා page ගහගෙන social media කරන team හදා ගෙන memes photoshop කරගෙන හිටං ගෙ කාලේ marketing කරේ Facebook එකෙන් ගේම ගැහුවෙ..
හැබැයි මහින්දය හිතුවේ නෑ ඌ ව internet එකෙන් දාලා වට්ටන්න පුළුවන් වෙයි කියලා හිටං එනකං ම.
පස්සෙ තමයි මහින්දය ත් invest කරන්න ගත්තෙ ඕකට. මහින්දය ට කලින් ඉඳන් අනික් පැති වල එවුන් සිද්ධියේ හිටියේ.. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට පේන්නේ ඇත්ත මිනිස්සු ඕවා කතා කරන්නේ කියලා.
ඒත් එහෙම නෑ උන් හැම පැත්තෙන් ම ගෙවනව හරි මොනවා හරි benefit නිසා කරන්නේ.
මඩ උනත් එහෙමයි.
මම කියන්නේ ඔහොම fake like තිබුණා පාලියට prove කරන්න බැහැ එක ගෝඨාභය ගෙ පැත්තේ එවුන් ගෙන් ආවේ කියලා. Fake like ගහලා කරන්න පුළුවන් මගුලක් නැ නේ..
අනික් පැත්ත වෙන්නත් පුළුවන්.
ඒක හොයන්න නම් කොහෙන්ද ඔය project එකට සල්ලි ආවේ කියන තැන හොයන්න ඕන