මේත් 1950 දි සිංගප්පූරුව...

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    412635707_772764691331189_8197949506623051986_n.jpg


    මේක නිකමට දැම්මේ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    418531273_6914471318602532_8716958888220253166_n.jpg
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,033
    1,405
    113
    සරලම උත්තරේ
    "බොරු සමාජගත කරලා මිනිස්සුන්ව අවුස්සලා මොන හොද වැඩේ කරන්න ගියත් බාල්දි පෙරලන, සමාජවාදේ කරේ තියාගෙන යන JVP කියලා එකක් ඒ රටවල නෑ.."
    ඉතින් ඒ රටවල් වලට දියුණු වෙන්න පුළුවන්.
    මතකනේ සාම්පූර් බලාගාරේ හදන්න එපා කියලා මිනිස්සු අවුස්සලා උසාවි ගිහින් ඒ වැඩේ කෙලෙව්වානේ..
    ඒක කරලා හෙන ගැම්මෙන් මිඩියා ස්ටේට්මන්ට් පවා දුන්නේ..
    අද වෙනකොට ඒක හදලා තිබුනා නම් කොහොමද?
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    This is what happened. 👇
    View attachment 222633
    Ps...
    Yes, civil unrest and terrorism have occurred. Bt I strongly believe that these incidents happened because of these foolish rules.
    ඔය ගොඩේ උබ විතරයි නැත්තේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    සුද්ද රට දාල ගියාට පස්සෙ රට කරපු දේසපාලුවන්ගෙ හොඳකම තමා.
    උන්ව පත් කලෙත් ජනතාවම තමා :ROFLMAO::ROFLMAO::ROFLMAO::yes::yes::yes:
    ------ Post added on Jan 13, 2024 at 10:36 PM
     
    • Like
    Reactions: NRTG