මේදින වල පැතිර යන ඇස් රෝගයක්_Pink Eye

Yaki Kadafi

Member
Jul 6, 2011
116
3
0
48
Heaven
මටත් ඒ සිංහල මේල් සර්විස් එකට සම්මාදම් වෙන විදිහ පොඩ්ඩක් කියන්න පුළුවන්ද ? ..... :)
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මටත් ඒ සිංහල මේල් සර්විස් එකට සම්මාදම් වෙන විදිහ පොඩ්ඩක් කියන්න පුළුවන්ද ? ..... :)

මොකද්ද බන් ඒ හරුපෙ................
සිංහල මේල් සර්විස් එකක නෙමේ මන් ඉන්නේ...............
yahoo එකේ.............
 
Yaki Kadafi

Member
Jul 6, 2011
116
3
0
48
Heaven
මොකද්ද බන් ඒ හරුපෙ................
සිංහල මේල් සර්විස් එකක නෙමේ මන් ඉන්නේ...............
yahoo එකේ.............

නැහැ නැහැ සිංහල මේල්ස් එවන සයිට් එක මොකක්ද ඔයා සබ්ස්ක්‍රයිබ් කරපු ? :)
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නැහැ නැහැ සිංහල මේල්ස් එවන සයිට් එක මොකක්ද ඔයා සබ්ස්ක්‍රයිබ් කරපු ? :)

සිංහල මේල් සයිට් එකකින් නෙමේ බන්......
කවුරු හරි යාළුවෙක් එවලා තිබුන එකක්.............