මම පටලව ගත්ත තැන කියන්න කෝ සත්තලනේ........ඉන්දු;16566554 said:සොයුර ඔයාට මොලේ කළදක්වත් තියනවනම් මේ වෘත්තීය සහ කාන්තාවට ලැබිය යුතු සමතැනෙයි වෙනස වැටහෙනවා. ඔයා මේ දේවල් පටලවාගෙන.
ඔයා ගේ අනික් අයිඩී එකෙන් කියන්නේත් ඔයා තරම් බුද්දිමතෙක් මේ ලෝකේ පහල වෙලා නෑ කියල තමා......
සකල ලෝක වාසී සියළු දෙනා ඔටුවන්....ඔයාට සාපේක්ෂව...නේද?????


