මේපාර පාස් වෙන්න බලමු

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අපි හැමදාම විභාග ලිවුවේ කනවට, ඒකනිසා හැමදාම ෆේල් ,

    හැබැයි මේපාර ලියන්න ප්‍රැක්ටිකල් තියරි හොදටම දැනගෙන , අයෙත් ෆේල් නොවෙන්න විභාගේ ලියන්න අපට පුළුවන්.

    එකයි අපි ඉක්මනටම විභාගේ තියන්න කියල ඉල්ලන්නේ.....

    - මිට ජනතාව ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,022
    167,869
    113
    එකමත් එක රටක
    වැඩක් නෑ.. විබාගේ ලං උනාම ප්‍රවීන ආචාර්ය සෙට් ඇවිත් මහා සම්මන්ත්‍රන ,නොමිලේ නිබන්දන, වයිවර්න ෆයිල් කවර වගේ දීල ඔලු කාලා ආයිත් ෆේල් කරනව.. උන්ගේ රිවිෂන් වලට කට්ටියත් ඕනනේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,008
    40,919
    113
    වේස බයියෝ උදේ පාන්දරින්ම බඩ ගාගෙන පෝලිම් ගානේ ලැගලා ලක් අම්මට ආයේ හුකෝල නොදැම්මොත් තමයි පුදුමෙ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    රෑ ඡන්ද ප්‍රතිඵල ඇවිත් උදේ ඇහැරුනාට පස්සේ මෙන්න ආයෙත් එක පාරටම විසාල සද්දයක් ඇවිල්ලා!
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,624
    113
    විබාගෙට ගිහින් පේපර් එක රෝල් කරලා පුකේ ගහගෙන ආයේ අවුරුදු පහක් හුල්ලනවා
     
    • Haha
    Reactions: saja and siri_ayya

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වැඩක් නෑ.. විබාගේ ලං උනාම ප්‍රවීන ආචාර්ය සෙට් ඇවිත් මහා සම්මන්ත්‍රන ,නොමිලේ නිබන්දන, වයිවර්න ෆයිල් කවර වගේ දීල ඔලු කාලා ආයිත් ෆේල් කරනව.. උන්ගේ රිවිෂන් වලට කට්ටියත් ඕනනේ..
    :lol: :lol:
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    තව ප්‍රැක්ටිකල් හොදට කරන්න වෙයි. හාල් පෝලිම් , ඇදුම් පෝලිම් වගේ .

    නැතනම් අද විභාගේ තිවුවත් මහින්න්ද පාස් වෙන සින් එකක් තමයි තියෙන්නේ.

    ගොඩක් උන් කියන්නේ මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් , JVP එකේ වැඩක් වගේ දේවල් නේ තවමත් .

    මටත් හිතෙන්න ප්‍රැක්ටිකල් කළා මදි ..................
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,361
    9,141
    113
    Around the world
    මතක ඇතිව ඥනක්කාගේ දේවාලයට ගොස් ඉදලක් කොස්සක් අරන් අතු පතු ගාල පඩුරක් ගැට ගහලා හැම සති අන්තයේම බලන්න එනවා කියා පොරොන්දු වීම මැනවි
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඊයේ නාකියෙක් මාත් එක්ක කියනවා රශියෙන් ෆලයිට් එක නැවතුවේ ජෙප්පො ලු. උන්ගේ කුමන්ත්‍රණයක් ලු ඒක .😂😂😂😂

     
    • Haha
    Reactions: kamatha