පාවිච්චි කරන විදිහ අනුව ඔයාම තමයි තීරණය කරන්න ඕන....
එක හරි මචන්, මේක මගේ මුල්ම car/jeep එක ගන්න
. මුලින් තිබුනේ ඩොල්ෆින් වැන් එකක්. ඉතින් එකයි මුලින්ම දාන්න අයගෙන් අහන්න නිසා බැලුවේ. මම පුද්ගලිකව montero එකට අසයි. හැබැයි පාවිචිය ගැන පොඩි බයකුත් නැතුවම නෙවේ

nah nah bn wahana wala ganan ekai![]()
me November wala oitath wada wedi wei wage bn 
එක හරි මචන්, මේක මගේ මුල්ම car/jeep එක ගන්න
. මුලින් තිබුනේ ඩොල්ෆින් වැන් එකක්. ඉතින් එකයි මුලින්ම දාන්න අයගෙන් අහන්න නිසා බැලුවේ. මම පුද්ගලිකව montero එකට අසයි. හැබැයි පාවිචිය ගැන පොඩි බයකුත් නැතුවම නෙවේ
![]()
එත් hybrid grace එකේ option/features තිබ්බත් වැඩිය දුවන්නේ නැති නිසා එතනත් පොඩි කොස්සක් තියෙනවා.
Premio එකනම් ගැටළුවක් නැහැ, එත් නිකන් බොරු market එකක් වගේ තියෙන්නේ. දන්නේ නැහැ වැඩි විස්ටර ඉතින්![]()
3ma drive karala balanna sale ekakata tiyena ewa.ita passe choice karanna.premio thamai least maintenance.honda nan oka ganna epa enan vezel ekak ganna.vezel eke market hodai.montero wikuanna tikak amarui wei.premio nan ad eka dapu dawasema denna puluwan.
eka dan hama eka gawama tiyenawane bn 
ai machan Vezel ekaeka dan hama eka gawama tiyenawane bn
![]()
ithin ban vezel ekatath wada premio eka tiyenawane![]()
එකත් එහෙමද 

එකත් එහෙමද
Hybrid case එක අවුල් වෙයිද බන් ? දුවන්නෙ 500km වගේ තමයි ඉතින්. vezel / grace resell value එක කොහොම වෙයිද බන්![]()
Grace.
premio ekata wada patta
driving pleasure eka uparimai![]()
ස්තුතියි මචන් අදහස් වලටMontero V6 2003 (HX- XXXX) 161,000KM
මේක ඕන පාරකට ඔට්ටුයි. අනික්වා අරගෙන යට වැදුනා කියපං![]()
