මචංලා, ඔය poll එකේ දාලා තියෙන වාහන වලින් ගන්න හොද වාහනයක් කියපල්ලා. උබලගෙ opinion එකත් කියපල්ලා ඒ වහනේ ඇයි උබලා තේරුවේ කියලා. ලොකු උදව්වක්.
Budget: 5M - 6M
Budget: 5M - 6M
Last edited:
pmai machan vezel 2017. uba gawa tynawada vezel 2017
sorry machan 5M-6M wenna ona machan very sorryBudget: 50M - 60M nan ei ban mewa ganne... Brand New supiri ekak ganna puluwanne
kala machan
sorry machan 5M-6M wenna ona machan very sorry
Ekane mama beluwe![]()
premio,
Maintain cost අඩුයි,
හයිබ්රිඩ් වගේ තෙල් කරනව,
Second hand මාකට් එක හොඳයි,
පෙනුම හොඳයි,