මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්රී චේතෝ විමුක්තිය
- ආසේවිත=පුරුදු කළ,
- භාවිත ,
- බහුලීකෘත කළ කල්හි,
- යානාවක් මෙන් = ඉතා පුහුණු කරගත්; නැගී යා හිකි දෙයක් මෙන් කරගත්=like ur own vehicle that u can easily ride
- වස්තුවක් මෙන් කළ කල්හි =අඩිතාලමක් කළ; මනාසේ පුහුණු කළ= solid foundation, strong roots,
- එළඹ සිටි කල්හි
- පුරුදු කළ කල්හි
- මොනවට පටන් ගත් කල්හි=බලවත් සේ ආරම්භ කළ= putting these metta into practice and by establishing them strongly