මේවගෙ තේරුම් මොකද්ද 18+

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය
    1. ආසේවිත
    2. භාවිත ,
    3. බහුලීකෘත කළ කල්හි,
    4. යානාවක් මෙන්
    5. වස්තුවක් මෙන් කළ කල්හි
    6. එළඹ සිටි කල්හි
    7. පුරුදු කළ කල්හි
    8. මොනවට පටන් ගත් කල්හි
    මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.

    ඕකෙ හයිලයිට් කරලා තියන ඒවයෙ තේරුම් මොනවාද?
     
    • Like
    Reactions: hodakolla

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය
    1. ආසේවිත=පුරුදු කළ,
    2. භාවිත ,
    3. බහුලීකෘත කළ කල්හි,
    4. යානාවක් මෙන් = ඉතා පුහුණු කරගත්; නැගී යා හිකි දෙයක් මෙන් කරගත්=like ur own vehicle that u can easily ride
    5. වස්තුවක් මෙන් කළ කල්හි =අඩිතාලමක් කළ; මනාසේ පුහුණු කළ= solid foundation, strong roots,
    6. එළඹ සිටි කල්හි
    7. පුරුදු කළ කල්හි
    8. මොනවට පටන් ගත් කල්හි=බලවත් සේ ආරම්භ කළ= putting these metta into practice and by establishing them strongly

    මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.

    ඕකෙ හයිලයිට් කරලා තියන ඒවයෙ තේරුම් මොනවාද?
     
    • Like
    Reactions: TechnWeb