මේවගේ Rain coat එකක් ගන්න තැනක් කියන්න?

FireFlies

Junior member
  • මචංලා,
    මේවගේ rain coat එකක් ගන්න තැනක් කියන්න දන්න අය.
    වත්තල, කැලණිය, කොළඹ අවට.
    Thank you.

    Screenshot_2025-11-24-12-31-44-297_com.facebook.katana-edit.jpg
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    daraz. owa nam oya oni redi kadeka tianawa ne. 3000 ganak da koheda. tava ganan adu ekakut tianawa nikan tisse ekak wage thickness na. tika welawak yaddi watura unananawa
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,676
    13,392
    113
    🤍
    oya mona rain coat eka dmmath wadak na , bike eke yaddi walla themenawa , mona loken wathura enwd kiyan eka adatath abi rahask
     
    • Haha
    Reactions: Be_Positive

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    මේකක් ගනින්. සුපිරි ෆැබ්‍රික් එකකින් කරලා තියෙන්නෙ. කුණාටුවකට වුනත් ඔරොත්තු දෙනවා. මං ගත්තා ලගදි.