මේවගේ ringing tone එකක් දාමුද?

මේවගේ ringing tone එකක් දාමුද?

හම්බයන්ට ගැලපෙන ringing tone එකක්.....





මිස්ටර් බීන් ගේ ringing tone එක මේ වගේලු....

මේ වීඩියෝ එක දැන් බලන ඔයාගේ ringing tone තමයි මේකේ අංක 1 (එහෙම නේදෝ)




තව ඒවා තිබ්බ,එත් මේවා තරම් සිරාවට දැනුනේ නැහැ, කස්ටිය දන්නා සිරා tonez තියෙනවනම් දාගෙනම යන්න.
ජයවේවා!!!!
 
  • Like
Reactions: dd nalin