මේ video හෙන ආතල්ද බං...කිචිකවාගන්න තමා වෙන්නෙ
සුද්දො දියුණු වුනාට උන්ට හෙන මොංගල්
හ්ම්ම්Ehema kiyanna epa,
Oya content hadannne sahena mahansi wela wenna athi.
Hinaweyan Koma hari
නැ මේකෙ vidihata video හදන්න පුළුවන් මේක තනිකරම script නෙ..ඔව් හිනා ගියා,අපේ එවුන්ව මතක් වෙලා.ඔය වගේ හිටියොත් කෙලිම්ම මෝල්ගස් පාර තමා.එක හින්ද ලංකාවේ ඔයවගේ ඒවා හදන්න හරි අමාරුයි.මොකද අපේ එවුන් විහිළුවක් කරන්න දන්නෙත් නෑ,හිනාවෙන්න ඕන මොකේටද කියල දන්නෙත් නෑ.
අපි එහෙම හිතනවා.අපි දන්නා දේ අනුව සලකල කිරල ,මැනලා කලින් තිරනෙකට ඇවිල්ල තමා දෙයක් දිහා බලන්නේ.එත් ඇත්ත දන්නේ කරපු එවුන් විතරයි.නැ මේකෙ vidihata video හදන්න පුළුවන් මේක තනිකරම script නෙ..
------ Post added on Jan 2, 2022 at 11:37 AM
Camaraman have invisible powers![]()

සිරාවටම බං..Camera Man![]()
![]()
![]()
![]()
![]()
ඒ වුනාට like comnt තියෙ හොඳට හරි funny කියලMelo rahak nathi gon athal. Indian darama wage![]()
දැන් මේකෙ අර කන්පියුස්වෙලා දඟලන පොරට කැමරාමන්ව පේන්නැ....අපි එහෙම හිතනවා.අපි දන්නා දේ අනුව සලකල කිරල ,මැනලා කලින් තිරනෙකට ඇවිල්ල තමා දෙයක් දිහා බලන්නේ.එත් ඇත්ත දන්නේ කරපු එවුන් විතරයි.
මල්ලි පොඉන්ට් ඔෆ් විව් එකෙන් හොයන්න බෑ කැමරාව තියෙන්නේ කොහෙද? කැමරාමන් ඉන්නේ කොතනද ?කියල. එක ස්ටැන්ලි හෙට්ටිආරච්චි වගේ ප්‍රවීණයෙකුටත් අමාරු වැඩක්.පොන් එකක් අතට අරන් වීඩියෝ කරනවා කියන එකයි වීඩියෝ ග්‍රැෆි කියන එකයි දෙකක්.ඔතන ඇත්තටම කැමරමන් පෙන්න ඉන්නවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.දැන් මේකෙ අර කන්පියුස්වෙලා දඟලන පොරට කැමරාමන්ව පේන්නැ....
------ Post added on Jan 2, 2022 at 3:50 PM
මල්ලි පොඉන්ට් ඔෆ් විව් එකෙන් හොයන්න බෑ කැමරාව තියෙන්නේ කොහෙද? කැමරාමන් ඉන්නේ කොතනද ?කියල. එක ස්ටැන්ලි හෙට්ටිආරච්චි වගේ ප්‍රවීණයෙකුටත් අමාරු වැඩක්.පොන් එකක් අතට අරන් වීඩියෝ කරනවා කියන එකයි වීඩියෝ ග්‍රැෆි කියන එකයි දෙකක්.ඔතන ඇත්තටම කැමරමන් පෙන්න ඉන්නවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.