මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා??

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113

    අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක්

    කතෘ මණ්ඩලය 2023 අගෝස්තු මස 13 බැලුවෝ - 383
    (යොහාන් භාසුර)
    අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    එම මාර්ගය ඉදිකිරීමෙන් පසුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි අවස්ථාවක් සළසා දීමේ අපේක්ෂාවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා කීය
    (උපුටා ගැනීම ලංකාදීප )
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama

    අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක්

    කතෘ මණ්ඩලය 2023 අගෝස්තු මස 13 බැලුවෝ - 383
    (යොහාන් භාසුර)
    අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    එම මාර්ගය ඉදිකිරීමෙන් පසුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි අවස්ථාවක් සළසා දීමේ අපේක්ෂාවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා කීය
    (උපුටා ගැනීම ලංකාදීප )
    දැනටත් දුවන්නේ සීසන් එකකට විතරයි.
    තනි ගසාකැමක් වගේ. ඔය දාන වියදම කැලණිවැලිය හදන්න දැම්මනම් මාරම සේවයක් වෙයි.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    හීන් නූල් ක්‍රිස්තියානිකාරයෝන්ට හිතට අමාරු ඇති
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක්

    කතෘ මණ්ඩලය 2023 අගෝස්තු මස 13 බැලුවෝ - 383
    (යොහාන් භාසුර)
    අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    එම මාර්ගය ඉදිකිරීමෙන් පසුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි අවස්ථාවක් සළසා දීමේ අපේක්ෂාවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා කීය
    (උපුටා ගැනීම ලංකාදීප )
    පොසොන් පොහොය නිමිති කොටගෙන මිහින්තලා පූජා භූමි පරිශ්‍රයේ ඉදිවන දන්සැල් සදහා අනුරාදපුර නගරයේ සිට ආහාර පාන ගෙන යාම මෙහි ප්‍රදාන අරමුණ බව එලකිරි පුවත් වාර්තාකරු හමුවේ ඒ මහතා ප්‍රකාශ කරන ලදි.
     
    • Like
    Reactions: 1sam

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ නිසා හිනාවෙන්න දෙයක් නෑ.
    කොහොම හරි බඩු පටවන්න පුලුවන් නං එච්චරයි.

    පාරවල් දෙකකින් ඇටයක් කරන්නද. අනාගතේ දකින රාජපුක්ස වගේ පාලකයො නං ඕක පාරවල් 4කට හදන්නෙ. 2148 ඉලක්ක කරලා ඕව කරන්න ඕන. ✌🏼✌🏼
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ සතියයි දුවන්නෙ අවුරුද්දෙම..
    ඩබල් ලයින් පකටද?
    සතියට හරි දෙපැත්තටම යන්නයි එන්නයි ඕනනේ පගෝ🤣 නැත්තං කරන්න වෙන්නේ කෝච්චි දෙකකට ඇංජීං දෙක දෙක හයිකරලා කොං දෙකෙන් පටන් අරන් මගදී මාරුවෙන්න කියන්න ඕන.
    උපාසක මිට්ටොන්ට ඕව කරන්න ගිහිල්ලා කැරකිල්ල හැදෙයිද මන්දා🤣🤣
     
    • Like
    Reactions: 1sam

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක්

    කතෘ මණ්ඩලය 2023 අගෝස්තු මස 13 බැලුවෝ - 383
    (යොහාන් භාසුර)
    අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    එම මාර්ගය ඉදිකිරීමෙන් පසුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි අවස්ථාවක් සළසා දීමේ අපේක්ෂාවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා කීය
    (උපුටා ගැනීම ලංකාදීප )
    ලොකුම එළවළු නිශ්පාදන තියන area වල නිශ්පාදන දෙන්න Double Line Railway නැහැ. අවුරුදු ගාණක් පරණ ගල් කාණු බලන්න යන්න Double Line Railway එකක්. ඔන්න ලංකාව.
     
    • Like
    Reactions: 1sam

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    සතියට හරි දෙපැත්තටම යන්නයි එන්නයි ඕනනේ පගෝ🤣 නැත්තං කරන්න වෙන්නේ කෝච්චි දෙකකට ඇංජීං දෙක දෙක හයිකරලා කොං දෙකෙන් පටන් අරන් මගදී මාරුවෙන්න කියන්න ඕන.
    Power set බන් යන්නෙ..🤣
    මැද්දි තියෙන්නෙ සමගිපුර කියලා ගමක ස්ටෙශන් එකක් විතරයි..
    ඩබල් ලයින් තියන් හිට්පුක් ගහන්නද සතියකට..
    වෙලාවකට උබලා කියන්නෙ සිරාද කියලා හිතෙනව..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    අ’පුර-මිහින්තලයට ද්විත්ව දුම්රිය මාර්ගයක්

    කතෘ මණ්ඩලය 2023 අගෝස්තු මස 13 බැලුවෝ - 383
    (යොහාන් භාසුර)
    අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    එම මාර්ගය ඉදිකිරීමෙන් පසුව භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැඩි අවස්ථාවක් සළසා දීමේ අපේක්ෂාවෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා කීය
    (උපුටා ගැනීම ලංකාදීප )
    නුවරට වරායකුත් ඕනි බඩු ගෙනියන්න
     
    • Love
    • Like
    Reactions: shenat and 1sam

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Power set බන් යන්නෙ..🤣
    මැද්දි තියෙන්නෙ සමගිපුර කියලා ගමක ස්ටෙශන් එකක් විතරයි..
    ඩබල් ලයින් තියන් හිට්පුක් ගහන්නද සතියකට..
    වෙලාවකට උබලා කියන්නෙ සිරාද කියලා හිතෙනව..
    ආතල් උට්ටෝ ගන්නේ🤣🤣🤣
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වෙන හදන්න පාරක් නැ වගේනේ. අවිස්සාවෙල්ලෙන් එහාට පාර දික් කරානම් හෙන ගහනවද කියපන්කෝ. තව හදනව නම් හ්දන්න ඕනි පාරවල් ඕනි තරම් තියනවා
     
    • Like
    Reactions: 1sam