මේවට පුකෙන් හිනා වෙලත් මදි
මොකෙද්ද බන් මු ...මිනිහ මැරිච්ච ගෑනි වගේ
අරගලය කරන්න නවකත්වය ෆේල් නම් මුන් කොහොමද බන් රටක් අරන් කරන්නේ
මු ගේ වැඩේ උත්ගොෂණ කර කර රට අකර්මන්‍ය කරන එක
මුගේ පුංචි අම්මගේ ජංගිය ඔලුවේ ඔතල ගහන්න ඕනේ
මෙරට ඉතා විශාල ජනතා නැගිටීමක් සිදු වුවද ඉන් ලබාගත හැකිවූයේ අර්ධ ජයග්‍රහණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඊට හේතු වූයේ ඉතා හොඳ සටන්කාමි ව්‍යාපාරයකට ඊට නායකත්වය දීමට නොහැකිවීම බවද හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී පවත්වන ලද විරෝධතා රැළිය අමතමිනි.
‘පාර්ලිමේන්තුව විසුරුවා හරිනු.. නව ජනක වරමකට ඉඩදෙනු’ මැයෙන් මෙම විරෝධතාවය පැවැත්වින.

අරගලයට හරි නායකත්වයක් තිබුනේ නෑ.. එනිසා සම්පූර්ණ ජයග්‍රහණයක් කරන්න බැරිවුනා..- අනුර
August 20, 2022 at 10:22 pm | lanka C news