මේවට පුකෙන් හිනා වෙලත් මදි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේවට පුකෙන් හිනා වෙලත් මදි
    මොකෙද්ද බන් මු ...මිනිහ මැරිච්ච ගෑනි වගේ

    අරගලය කරන්න නවකත්වය ෆේල් නම් මුන් කොහොමද බන් රටක් අරන් කරන්නේ

    මු ගේ වැඩේ උත්ගොෂණ කර කර රට අකර්මන්‍ය කරන එක

    මුගේ පුංචි අම්මගේ ජංගිය ඔලුවේ ඔතල ගහන්න ඕනේ

    අරගලයට හරි නායකත්වයක් තිබුනේ නෑ.. එනිසා සම්පූර්ණ ජයග‍්‍රහණයක් කරන්න බැරිවුනා..- අනුර

    August 20, 2022 at 10:22 pm | lanka C news

    මෙරට ඉතා විශාල ජනතා නැගිටීමක් සිදු වුවද ඉන් ලබාගත හැකිවූයේ අර්ධ ජයග්‍රහණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

    ඊට හේතු වූයේ ඉතා හොඳ සටන්කාමි ව්‍යාපාරයකට ඊට නායකත්වය දීමට නොහැකිවීම බවද හෙතෙම පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී පවත්වන ලද විරෝධතා රැළිය අමතමිනි.

    ‘පාර්ලිමේන්තුව විසුරුවා හරිනු.. නව ජනක වරමකට ඉඩදෙනු’ මැයෙන් මෙම විරෝධතාවය පැවැත්වින.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    මුන් මේ අමු පස්සො ජාතියක්
    මුන ආවොත් කෙලින්ම රට කෑලි වලට වෙන් කරනව.... රනිල් ට හපන් මුන්....
    මුන් තමයි කොටි එක්ක ආයුද පුහුණු වුනේ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අනුර කුමාර මහතා කියන එක ඇත්ත, අරගලයකට නායකයෙක් ඉන්න ඕන, ඌ අරගලේ කරන අයගෙන්ම පත් වෙන එකෙක් හෝ පිටින් එන එකෙක් වෙන්න පුළුවන්, අරගලය අවසන් වෙනකම් ඔවුන්ගේ අජෙන්ඩ එක ක්‍රියාවට නංවන්න අවශ්‍ය මගපෙන්වීම කරන්න ඕන. එත් අපේ අරගලේට නායකයෝ හැට හුට හමාරක් හිටිය, අරගලේ අසම්පූර්ණයි, එක එක අජෙන්ඩ තිබුන. ඉතින් ආණ්ඩු පෙරළිය කියන එක සම්පූර්ණයෙන්ම සාර්ථක නැහැ. නමුත් මම හිතන්නේ මේක ඇත්තටම හොඳයි කියල. තව දුරදිග ගියා නම් ලේ වැගිරීම් මීට වඩා නරක වෙන්න තිබුන, රට අස්ථාවර වෙන්න තිබුන කියල.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මේවට පුකෙන් හිනා වෙලත් මදි
    මොකෙද්ද බන් මු ...මිනිහ මැරිච්ච ගෑනි වගේ

    අරගලය කරන්න නවකත්වය ෆේල් නම් මුන් කොහොමද බන් රටක් අරන් කරන්නේ

    මු ගේ වැඩේ උත්ගොෂණ කර කර රට අකර්මන්‍ය කරන එක

    මුගේ පුංචි අම්මගේ ජංගිය ඔලුවේ ඔතල ගහන්න ඕනේ

    අරගලයට හරි නායකත්වයක් තිබුනේ නෑ.. එනිසා සම්පූර්ණ ජයග‍්‍රහණයක් කරන්න බැරිවුනා..- අනුර

    August 20, 2022 at 10:22 pm | lanka C news
    අරගලයට හරි නායකත්වයක් තිබුනේ නෑ.. එනිසා සම්පූර්ණ ජයග‍්‍රහණයක් කරන්න බැරිවුනා..- අනුර

    මෙරට ඉතා විශාල ජනතා නැගිටීමක් සිදු වුවද ඉන් ලබාගත හැකිවූයේ අර්ධ ජයග්‍රහණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

    ඊට හේතු වූයේ ඉතා හොඳ සටන්කාමි ව්‍යාපාරයකට ඊට නායකත්වය දීමට නොහැකිවීම බවද හෙතෙම පැවසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් පිටියේදී පවත්වන ලද විරෝධතා රැළිය අමතමිනි.

    ‘පාර්ලිමේන්තුව විසුරුවා හරිනු.. නව ජනක වරමකට ඉඩදෙනු’ මැයෙන් මෙම විරෝධතාවය පැවැත්වින.
    Pacha kota Fail ! Une nayakathwaya dunne, uma kiyanawa hari na kiyala
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    අනුර කුමාර මහතා කියන එක ඇත්ත, අරගලයකට නායකයෙක් ඉන්න ඕන, ඌ අරගලේ කරන අයගෙන්ම පත් වෙන එකෙක් හෝ පිටින් එන එකෙක් වෙන්න පුළුවන්, අරගලය අවසන් වෙනකම් ඔවුන්ගේ අජෙන්ඩ එක ක්‍රියාවට නංවන්න අවශ්‍ය මගපෙන්වීම කරන්න ඕන. එත් අපේ අරගලේට නායකයෝ හැට හුට හමාරක් හිටිය, අරගලේ අසම්පූර්ණයි, එක එක අජෙන්ඩ තිබුන. ඉතින් ආණ්ඩු පෙරළිය කියන එක සම්පූර්ණයෙන්ම සාර්ථක නැහැ. නමුත් මම හිතන්නේ මේක ඇත්තටම හොඳයි කියල. තව දුරදිග ගියා නම් ලේ වැගිරීම් මීට වඩා නරක වෙන්න තිබුන, රට අස්ථාවර වෙන්න තිබුන කියල.
    Anti Buddhist Agenda
    Pro LTTE agenda
    LGBTQ Agenda
    Anti Sinhalese Agenda
    Anti Education System Agenda

    ඕවට එක එක නායකයො හිටිය එක නායකයෙක් කොහෙන් හොයන්නද. එක අරමුණක් තිබ්බෙ Emmotional Agenda තිබ්බෙ. ඇත්ත ප්‍රශ්නෙ Root Cause එක තේරුම් අරන් තිබ්බෙ නෑ. තමන්ගෙ Emmotional Bias එක අනුව එක එක Causes දැක්ක

    ඒත් අරගලේ ෆේල්මත් නෑ. අඩුමගානේ රාජපක්ෂලට යන්න උනා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුරයට 10හ 15ස් පාරක් මිනිස්සු කියල අරගලේ රන් කරන්න කියල, ඒ කාලේ බයේ හැඟුණ එකා දැන් බයිලා ගහනවා.
     
    • Like
    Reactions: elajani

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    මු ගේ වැඩේ උත්ගොෂණ කර කර රට අකර්මන්‍ය කරන එක
    මුන්ගෙ උද්ගෝශන තියෙන්නෙ රත්තරන් නන්දසේන මහත්තය බලයෙ ඉන්න කාලේ විතරයි. දැන් රන්න පොනිලා රටේ බලය අල්ලලා, කිසිම උද්ගෝශනයක් නෑ. බොරුවට පොඩි රැලියක් තිබ්බා. කැරි රතු අලි. මුන් කුමන්ත්‍රනේ කරලා නන්දසේන මහත්තයගෙ සතුට මරාගත්තා. හරි වේදනයි.
     
    • Like
    Reactions: elajani