මේවට යන එවුන්ට ගහන්න ඕනි 😳

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    :lol: habai oka lankawe gupiyonta hoda salary ekak..

    Okath nathi un kochara innawada...

    Habai oya wada okkoma puluwan ekek nam oya ganata enne naa lol

    45 හොඳයි දැනට අවුරුදු 5 කට විතර ඉස්සර. අපේ උන් ගොඩක් කරන්නෙ කිට මරලා show off එකට හිඟන පඩියකට ජොබ් කරන්න යන එක බන්. අන්තිමට කාලා බීලා ස්ට්‍රෙස් වෙලා විතරයි.

    Interview keranne docek da? 😁

    Interview එකට ගිහින් 2 ක් විතර ඉල්ලලා එන්න ඕනි. 😅
    ------ Post added on Oct 27, 2023 at 8:44 PM
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    45 හොඳයි දැනට අවුරුදු 5 කට විතර ඉස්සර. අපේ උන් ගොඩක් කරන්නෙ කිට මරලා show off එකට හිඟන පඩියකට ජොබ් කරන්න යන එක බන්. අන්තිමට කාලා බීලා ස්ට්‍රෙස් වෙලා විතරයි.

    Interview එකට ගිහින් 2 ක් විතර ඉල්ලලා එන්න ඕනි. 😅
    ------ Post added on Oct 27, 2023 at 8:44 PM

    මම අද ලංකාවේ ලොකුයි කියන software company එකකින් ලොකු ගානක් ඉල්ලුවා කරදරේ වැඩි කමට 🤣 ආයේ කතා කරේ නෑ...දැන් පෝන් උස්සන්නෙත් නෑ 🤣
     
    • Haha
    Reactions: SpinXO

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113
    මම අද ලංකාවේ ලොකුයි කියන software company එකකින් ලොකු ගානක් ඉල්ලුවා කරදරේ වැඩි කමට 🤣 ආයේ කතා කරේ නෑ...දැන් පෝන් උස්සන්නෙත් නෑ 🤣
    keeyak illuwada machan uba :lol:
     
    • Haha
    Reactions: kolavari