habai oka lankawe gupiyonta hoda salary ekak..
Okath nathi un kochara innawada...
Habai oya wada okkoma puluwan ekek nam oya ganata enne naa lol
45 හොඳයි දැනට අවුරුදු 5 කට විතර ඉස්සර. අපේ උන් ගොඩක් කරන්නෙ කිට මරලා show off එකට හිඟන පඩියකට ජොබ් කරන්න යන එක බන්. අන්තිමට කාලා බීලා ස්ට්රෙස් වෙලා විතරයි.
Interview keranne docek da?![]()
Interview එකට ගිහින් 2 ක් විතර ඉල්ලලා එන්න ඕනි.
------ Post added on Oct 27, 2023 at 8:44 PM
Last edited:
habai oka lankawe gupiyonta hoda salary ekak..