මේවට වඩා හොද ඒවා තියද ...?

sanmahesh

Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    මේවට වඩා හොද ඒවා තියද ...?

    මම් මේ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැ ...මේක මට ලැබුණ ඊ මෛල් එක්ක තිබුනනේ..ඔයාලත් බලනකො කොහොමද කියල්ලා.මේවට වැඩා හොද නම.කැමතිනම් ඔයාලගේ ගෙදර පොටෝ එක්ක දාන්න;) ...මගේ ගේ නම මම යටින් පොටෝ එක දාලා තියනවා ....:P

    Arnold Schwarzenegger

    36securedownload.jpg


    Britney Spears

    32securedownload_1_.jpg


    Calvin klein

    99securedownload_2_.jpg


    Celine Dion

    50securedownload_3_.jpg


    El to n John

    47securedownload_4_.jpg


    George Michael

    71securedownload_5_.jpg


    Madonna

    64securedownload_6_.jpg


    Mariah Carey

    78securedownload_7_.jpg


    Michael Jackson

    97securedownload_8_.jpg


    Michael Jordan

    60securedownload_9_.jpg


    Michael Schumacher

    44securedownload_10_.jpg


    Mike Tyson

    84securedownload_11_.jpg


    Pete Sampras

    85securedownload_12_.jpg


    My house.

    99securedownload_15_.jpg


    Life ends when you stop
    "dreaming",
    Hope ends when you stop
    "believing",
    Love ends when you stop
    "caring",
    Friendship ends when you stop "Sharing".

    රී පොස්ට් නම සොරි වෙන්න ඕන..:shocked:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    නියමයි... යාලුවා :D

    කොහොම උනත් මගේ මේවා දකිනකොටනම් මගේ ගෙදර මොකද්ද කියල හිතනවා. ඒත් මොනවා කරන්නද ?
    :( :( :(
    ඔන්න මගේ ගෙදරත් මම දාලා තියනවා.

    srilanka-housemaids-house.jpg