මේවට වී කොහෙන්ද ?

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    වෙන්න ඇති. මහ මෝඩ රාජ්‍ය සේවකයෝ ඉන්නේ බන් ලංකාවේ. රටේ වී නෑ කියලා පහුගිය සතිවල නිව්ස්වලට ගියා. ඒත් ඊයේ නිව්ස්වලට වී තොග ගැන දාපු දැන්වීමක් පෙන්නුවා. ඒ කියන්නේ රජයේ ගබඩාවලත් වී තිබිලා. මුන් මොන ආණ් ඩුව ආවත් උන් ගේ හොර , ජරා වැඩ ටික ඒ විදියටම කර ගෙන යනවා.

    අනිත් දේ තමයි, වී පටවගෙන ගිහින් ඒ වාහන පෝලිමේ පාන්දර ඉදන් ඉන්න ඕනි. අරුන් වැඩට එන්නේ 8.30ට. එක සැරයක් සිරසේ නිවුස්වලට පෙන්නුවා එතන ලොක්කා නීවාඩු නිසා එදා දවසේ වී භාර අරගෙන නෑ. ලොරි, ලැන්ඩ් මාස්ටර්වල ආපු උන්ට පහුවෙනිදා වෙනකල් වාහනේ නවත්තගෙන එතන්ටම වෙලා ඉන්න වෙලා. දවසක් වැඩි පුර හිටීයම වැඩිවෙන හයර් එක වී අලෙවි මණ් ඩලෙන් ගෙවන්නෙත් නෑනේ. අරුන් ගබඩාවේ දොරවල් කඩන්න හදනවා. තව එකක් පෙන්නුවා ගොවියොන්ට වී අරන් එන්න කියලා. ගොවියෝ වී අරන් ආපුවහම සල්ලි පාස් වෙලා නෑ කියලා හරවලා යවලා. ගොවියොන්ටත් මේවගේ චාටර් කන්න උවමනාවක් නෑනේ. ඩඩ්ලිලා නැත්නම් මෙලහකටත් අපි පිටරට හාල් තමයි වැඩි පුර කන්න වෙන්නේ. අනුරයා නෙමෙයි මොකා ආවත් රාජ්‍ය අංශයේ උන්ව නම් මකවලා මිසක් හදන්න බෑ. මේ ළගදි බිමල් රත්නායක වොයිස් රෙකෝඩ් වගයක් ප්‍රසිද්දියේ දාලා, කෝච්චි ට්කට් කවුන්ටර්වල ප්‍රශ්න ගැනයි, කෝච්චි ප්‍රශ්න ගැනයි කියලා ප්‍රසිද්ධියෙම උන් ඉස්සරහා විවේචනය කරා. ඕන් බලපන් වැඩී කල් යන්න කලින් කෝච්චි කාරයෝ ටීක ස්ට්‍රයික් එකක් කරනවා මේකට රිටන් එක දෙන්න,.
    ඉතින් බං රජයේ සේවකයා කරන්නේ රාජකාරියක්. තමන්ගේ ව්‍යාපාරයක් කරනවා වගේ නෙවෙයිනේ. සල්ලි ආවේ නැත්නම් තමන්ගේ සල්ලි දීලා ගන්නයෑ? මුදලාලි කරන්නෙ තමන්ගේ ව්‍යාපාරයක්. තමන්ට ඕන තීරණයක් ගන්න පුළුවන්. අරයගෙන් මෙයගෙන් අහ අහ ඉන්න ඕන නෑ. අතේ සල්ලි තිබ්බා නම් ඕන විදිහකට ගත්තා, AR,FRනෑ. audit, cope නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ඕකට කරන්න පුලුවන් එකම solution එක තමා ආන්ඩුවට වික්කෙ නැත්තන් පොහොර සහනාදාර නොදී ඉන්න එක. නැත්තන් කරන්න තියෙන්නෙ සහනදාර කියන එක අයින් කරලා මාර්කට් එක ෆුල් ෆ්‍රි flow වෙන්න දෙන එක. එහෙම උනාම ගොවියො ගැන බලන්න දේකුත් නෑ, බඩු නැත්තන් ගෙන්නන තියෙන්නෙ.

    නැත්තන් මුන්ට පිනට කන්න දෙන්නයි, ඊටපස්සෙ හාල් නෑ කියලා ගෑස් බලන්නයි දෙකම කරන්න බෑනේ.
    Aniwa..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,936
    1
    63,223
    113
    Mother Earth
    මෝල් කාරයෝ වැඩි ගාණට ගොවියොන්ගෙන් වී අරන් මෝල් කාරයොන්ට හිතෙන ගණන් වලට අපිට හාල් දෙනවා. එක්කො පොහොර සහනාධාරෙ කපල දාන්න ඕන කැරි බල්ලන්ගෙ. නැත්තම් පෝර වලට වී අස්වැන්න අඩු වෙන වස දාලා දෙන්න ඕන කාල වරෙන් කියල. 🤷‍♂️
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,100
    29,848
    113
    image_82edfb9ebb.jpg

    මාලිමා ආණ්ඩුව ඊළඟ කන්නයේදී වී මිලදී ගන්න යන්නේ
    එකයි පරණ ගබඩා සුද්ද බුද්ද කරන්නේ
    ප්‍රශ්නය ඔය ගබඩාවලට වී ලැබෙයිද ? කියන එක

    හේතුව මේකයි

    වී කිලෝවක මිල රු 110 ක් කරන්න ආණ්ඩුව සුදානම් වෙනව ඒවුනාට ගිය කන්නෙදීත් මෝල් හිමියෝ වී මිලදී ගෙන තිබෙන්නේ කිලෝව රු 130 ගානේ
    මේ පාරත් 130 ට හෝ 135 ට මෝල් හිමියෝ වී මිලදී ගනීවි
    එතකොට කොයි හරකද ආණ්ඩුවට කිලෝව රු 110 ට විකුනන්නේ ?

    ආණ්ඩුවේ සහතික මිල එන‍කොට බඩු බනිස්… මහ මෝල‍් හිමියෝ රුපියල් 140ට ට නාඩු වී මිලදී ගැනීම අරඹති!​

    - https://lankasara.com/si/පුවත්/ආණ්ඩුවේ-සහතික-මිල-එනකොට/

    මහ කන්නේ වී නිෂ්පාදනය ටොන් ලක්ෂ 27ක් විතර වෙනවා. ආණ්ඩුවෙන් වැඩිම 5% විතර තමයි ගන්න පුළුවන් කොහොමත්. ඔය යල් පැනපු ආණ්ඩුවේ මහලොකු ගබඩාව කියන එකේ ටොන් 6500යි. ගොන්නු අන්දන්න ගත්ත ගාන වී කිලෝ වලින් කියල බොරු මීඩියා show එකක් දායි. :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,132
    23,938
    113
    ඕකට කරන්න පුලුවන් එකම solution එක තමා ආන්ඩුවට වික්කෙ නැත්තන් පොහොර සහනාදාර නොදී ඉන්න එක. නැත්තන් කරන්න තියෙන්නෙ සහනදාර කියන එක අයින් කරලා මාර්කට් එක ෆුල් ෆ්‍රි flow වෙන්න දෙන එක. එහෙම උනාම ගොවියො ගැන බලන්න දේකුත් නෑ, බඩු නැත්තන් ගෙන්නන තියෙන්නෙ.

    නැත්තන් මුන්ට පිනට කන්න දෙන්නයි, ඊටපස්සෙ හාල් නෑ කියලා ගෑස් බලන්නයි දෙකම කරන්න බෑනේ.
    මොලේ ඇති කතාවක් කිවුවමද කොහෙද උඹ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඩඩ්ලි 150 නෙවෙයි 250 ට ගත්තත් ප්‍රශ්නයක් නෑ.
    සාධාරණ ගානට හාල් නැත්තං රටින් ගෙන්නනවා. එතකොට 250 ට ගත්ත හාලුත් 230 ට තමයි ඩඩ්ලිට විකුණන්න වෙන්නෙ. නැත්තං තියාගෙන ලපන් ගහන්න පුලුවන්. එකම එක පාරයි ඕක කරන්න ඕන. ඊළඟ අවුරුද්දෙ ඉඳන් ඒ පංශ්න එන්නෙ නෑ.

    ඔය ඩඩ්ලියගෙත් බොල් ණය කපන එකයි, ටැක්ස් නැතුව මැශින් ගෙන්නන්න දෙන සහණ ටිකයි කපලා දාන්න ඕන.
     
    • Like
    Reactions: shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,771
    26,196
    113
    ඔය ඩඩ්ලියගෙත් බොල් ණය කපන එකයි, ටැක්ස් නැතුව මැශින් ගෙන්නන්න දෙන සහණ ටිකයි කපලා දාන්න ඕන.
    ඇප නැතිව අඩු පොලියට බිලියන ගණන් ණය දෙනවා නම් අපිත් ගහන්නම් බන් ෆැක්ටරි. ඕකුන් ඔක්කොම යාලුවෝ මල්ලි. ඩඩ්ලියා බඩු කාරයා, කැසිනෝ වල වැඩිම ගානක් වියදම් කරපු එකාට හම්බවෙන benz එක ත් ඌට ලැබුනේ. අපේම සල්ලි බන් අන්තිමට ඌ සැප ගන්නේ.
     
    • Like
    Reactions: shenat

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,967
    9,260
    113
    ulan bator
    image_82edfb9ebb.jpg

    මාලිමා ආණ්ඩුව ඊළඟ කන්නයේදී වී මිලදී ගන්න යන්නේ
    එකයි පරණ ගබඩා සුද්ද බුද්ද කරන්නේ
    ප්‍රශ්නය ඔය ගබඩාවලට වී ලැබෙයිද ? කියන එක

    හේතුව මේකයි

    වී කිලෝවක මිල රු 110 ක් කරන්න ආණ්ඩුව සුදානම් වෙනව ඒවුනාට ගිය කන්නෙදීත් මෝල් හිමියෝ වී මිලදී ගෙන තිබෙන්නේ කිලෝව රු 130 ගානේ
    මේ පාරත් 130 ට හෝ 135 ට මෝල් හිමියෝ වී මිලදී ගනීවි
    එතකොට කොයි හරකද ආණ්ඩුවට කිලෝව රු 110 ට විකුනන්නේ ?
    concrete silo fail! wee pus kanawalu!
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,079
    1,495
    113
    image_82edfb9ebb.jpg

    මාලිමා ආණ්ඩුව ඊළඟ කන්නයේදී වී මිලදී ගන්න යන්නේ
    එකයි පරණ ගබඩා සුද්ද බුද්ද කරන්නේ
    ප්‍රශ්නය ඔය ගබඩාවලට වී ලැබෙයිද ? කියන එක

    හේතුව මේකයි

    වී කිලෝවක මිල රු 110 ක් කරන්න ආණ්ඩුව සුදානම් වෙනව ඒවුනාට ගිය කන්නෙදීත් මෝල් හිමියෝ වී මිලදී ගෙන තිබෙන්නේ කිලෝව රු 130 ගානේ
    මේ පාරත් 130 ට හෝ 135 ට මෝල් හිමියෝ වී මිලදී ගනීවි
    එතකොට කොයි හරකද ආණ්ඩුවට කිලෝව රු 110 ට විකුනන්නේ ?
    හරි ඉතින් එහෙම තමයි, ඩඩ්ලි ගෙන් චන්දෙට ගත්ත සල්ලි වලට හිලව් කරගන්න ආණ්ඩුව 110 ට මිල නියම කරනවා ඩඩ්ලි 130/140 ට ගන්නවා, ඊට පස්සේ ඩඩ්ලිම හාල් වල මිලත් තීරණය කරනවා.
    ඔයාලා කියන්නේ ඩඩ්ලි කරපු උදව් වලට ප්‍රති උපකාර කරන්න එපා කියලද ?
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    59,059
    87,682
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඩඩ්ලියගෙත් බොල් ණය කපන එකයි, ටැක්ස් නැතුව මැශින් ගෙන්නන්න දෙන සහණ ටිකයි කපලා දාන්න ඕන.

    ඔව්. අනුර ඊළඟ අවුරුදු වල ඕක කරන්න ඕන හාල් ප්‍රශ්නෙ දිග්ගස්සන්න ඩඩ්ලිලා වැඩ කරනව නං.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,037
    562
    113
    Nugegoda
    හැමදේකම මිළ නියමයක් තියෙන්න ඕනි ඒක නිසා තමයි. එක එකාට ඕනි ගණන්වලට වී විකුණන්නයි, ගන්නයි ගියාම ඊට පස්සෙ හාල්වලටත් ඒ වගේම එක එක මිළවල් ගහන්න පටන්ගන්නව.
    කොහොමත් රජයෙන් පොහොර සහනාධාර දෙන කුඹුරුවලින් රජයට ලබාදිය යුතු අවම වී කොටසක් කියල ප්‍රමාණ නියමයක් ඉදිරිපත් කරන්න ඕනි. ගොවියොත් ඉන්නව හෙන නසරානියො. පොහොර සහනාධාර රජයෙන් අරන් වී ටික වැඩි මිළට මෝල් කාරයොන්ට විකුණල ආණ්ඩුවට බනින මරිමෝල් ගොවියො ඉන්නෙ