සිරිසේනගේ 76. 00 හාල් වෙළදපොලේ හොයා ගන්නත් නෑ …

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    සිරිසේනගේ 76. 00 හාල් වෙළදපොලේ හොයා ගන්නත් නෑ …හාල් හිගයක් ! තියන සහල් වර්ග ගිණි ගානට විකුණයි !
    මේ වන විට වෙළද පොළ තුළ සහල් හිගයක් පවතින බව පාර්භෝගික ජනතාව පවසනවා.ජනතාව කියා සිටියේ සහල් මිල ඉතා අධික බවත් ,මිල අධික වුවද මිලදී ගැනීමට තරම්වත් සහල් වෙළදපොළ තුළ නැති බවයි.
    ඇතැම් වෙළදසැල් තුළ සහල් එක් වර්ගයකට පමණක් සීමාවීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව පාර්භෝගික ජනතාව කියා සිටී.
    අප කල සොයා බැලීමකදී අනාවරණය වූයේ මේ වන විට සහල් කිලෝවක් රුපියල් 100කට වඩා වැඩි මිලකට අළෙවි වන බවයි.
    රටේ සහල් හිඟයක් ඇතිවී මිල ඉහළ යන බැවින් මිල පාලනයට යැයි පවසමින් ආණ්ඩුව සහල් ආනයනය කරන ලද අතර මිල පාලනයට යැයි සඳහන් කරමින් රජයේ ගබඩා සතු වී තොග මෝල් හිමියන් සඳහා නිදහස් කිරීමටද ආණ්ඩුව කටයුතු කරන ලදී.පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද කියා සිටියේ ආනයනික සහල් මිල රු .76 කට වඩා වැඩි මිලකට අළෙවි නොකල යුතු බවයි.ජනාධිපතිවරයා එලෙස කරුණු ප්‍රකාශ කලද මේ වන විට වෙළදපොළ තුළ සහල් හිගයක් මෙන්ම පවතින සහල් අධික මිලකින් යුක්ත වනවා .
    සහල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රශ්න කල අතර එහිදී ඔහු සදහන් කලේ, තමාට සහල් මිල පාලනය සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත් සහල් මිල නියාමනය සම්බන්ධයෙන් වගකිම කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය වෙත පැවරෙන බවත් ය.
    සහල් ආනයනික බදු අඩු කලද එහි වාසිය ජ නතාවට ලැබී නොමැති බව තමන් පිළිගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.කෙසේ වෙතත් මේ වන විට නම් වෙළදපොළ තුළ සහල් රු .76 ට වඩා අඩුවෙන් අළෙවි නොවන බව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නා .

    දැන් කාපල්ලා ක්‍රෝටන්.....

    Read more at http://lankanewsalert.com/archives/60276#xiCq1mlEUYJzXz0x.99
     
    • Like
    Reactions: Rockstar Athelete

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අඩුවට දෙන්න කියල රටින් ගෙනල්ල දැන් තියෙන ගානටම විකුනනව. මෙහෙ හාල් හංගන් හිටපු අයටත් වාසියි පිටරටින් ගෙන්නපු අයටත් වාසියි. ඩඩ්ලි අයියටත් වාසියි :D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩුවට දෙන්න කියල රටින් ගෙනල්ල දැන් තියෙන ගානටම විකුනනව. මෙහෙ හාල් හංගන් හිටපු අයටත් වාසියි පිටරටින් ගෙන්නපු අයටත් වාසියි. ඩඩ්ලි අයියටත් වාසියි :D

    ඩබල් වාසි ඒ අයට... මහජනයට ක්‍රෝටන්....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් වහකන්න තමයි වෙන්නේ.... ගොයි පුතාගෙන් වැඩක් තියේද?
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මචං සතොසෙන් සුදු කැකුළු රුපියල් හැට පහට ගත්තා rathu kakulu 78
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    දැන් කාපල්ලා ක්‍රෝටන්....​

    51spDRFeOTL._SY450_.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;22225292 said:
    අපේ ක්රෝටන් කොළ කවන ජාතික වැඩපිළිවෙලට මොකෝ වුනේ බන් ?:lol::lol:

    දැන් ටික ටික මිනිස්සු හුරුවෙනව වහ උනත් කන්න....
    හාල් වල ගණන් හැටියට දිගටම කන්නත් බැනේ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ටික ටික මිනිස්සු හුරුවෙනව වහ උනත් කන්න....
    හාල් වල ගණන් හැටියට දිගටම කන්නත් බැනේ...

    ඔව් ඔව්.
    සමහර මිනිස්සු තමන්ගේ දේශපාලකයො වෙනුවෙන් ගූ උනත් පුච්චලා කන්න රෙඩි :P:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඔව් ඔව්.
    සමහර මිනිස්සු තමන්ගේ දේශපාලකයො වෙනුවෙන් ගූ උනත් පුච්චලා කන්න රෙඩි :P:rofl:

    ඒකනම් ඇත්ත. රනිල් මේ තරම් ජනතාව පෙලද්දිත් උගෙ බෙට්ට රසයි කියන උන් ඕන තරම්.....
     
    • Like
    Reactions: vito

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    සිරිසේනගේ 76. 00 හාල් වෙළදපොලේ හොයා ගන්නත් නෑ …හාල් හිගයක් ! තියන සහල් වර්ග ගිණි ගානට විකුණයි !
    මේ වන විට වෙළද පොළ තුළ සහල් හිගයක් පවතින බව පාර්භෝගික ජනතාව පවසනවා.ජනතාව කියා සිටියේ සහල් මිල ඉතා අධික බවත් ,මිල අධික වුවද මිලදී ගැනීමට තරම්වත් සහල් වෙළදපොළ තුළ නැති බවයි.
    ඇතැම් වෙළදසැල් තුළ සහල් එක් වර්ගයකට පමණක් සීමාවීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව පාර්භෝගික ජනතාව කියා සිටී.
    අප කල සොයා බැලීමකදී අනාවරණය වූයේ මේ වන විට සහල් කිලෝවක් රුපියල් 100කට වඩා වැඩි මිලකට අළෙවි වන බවයි.
    රටේ සහල් හිඟයක් ඇතිවී මිල ඉහළ යන බැවින් මිල පාලනයට යැයි පවසමින් ආණ්ඩුව සහල් ආනයනය කරන ලද අතර මිල පාලනයට යැයි සඳහන් කරමින් රජයේ ගබඩා සතු වී තොග මෝල් හිමියන් සඳහා නිදහස් කිරීමටද ආණ්ඩුව කටයුතු කරන ලදී.පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද කියා සිටියේ ආනයනික සහල් මිල රු .76 කට වඩා වැඩි මිලකට අළෙවි නොකල යුතු බවයි.ජනාධිපතිවරයා එලෙස කරුණු ප්‍රකාශ කලද මේ වන විට වෙළදපොළ තුළ සහල් හිගයක් මෙන්ම පවතින සහල් අධික මිලකින් යුක්ත වනවා .
    සහල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ මුදල් අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රශ්න කල අතර එහිදී ඔහු සදහන් කලේ, තමාට සහල් මිල පාලනය සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත් සහල් මිල නියාමනය සම්බන්ධයෙන් වගකිම කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය වෙත පැවරෙන බවත් ය.
    සහල් ආනයනික බදු අඩු කලද එහි වාසිය ජ නතාවට ලැබී නොමැති බව තමන් පිළිගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.කෙසේ වෙතත් මේ වන විට නම් වෙළදපොළ තුළ සහල් රු .76 ට වඩා අඩුවෙන් අළෙවි නොවන බව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නා .

    දැන් කාපල්ලා ක්‍රෝටන්.....

    Read more at http://lankanewsalert.com/archives/60276#xiCq1mlEUYJzXz0x.99

    සතොසට පලයන්.....එකේ තියෙනවා..... ගිය සෙනසුරාදත් තිබුන..... කැකුලු හාල් 76. කීරි සම්බා 112........ කොට කොට ඉන්නෙ නැතිව ඉක්මනට ගිහින් ගනින්....
     
    • Like
    Reactions: Smartm

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol::lol: