මේවත් බලපන් රාජපක්ෂ ගූ ටිකක් කන ගමන්

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    yako oke kottuwakuth 10000k wage weno neda?


    dan jeppo dunna nam keeya ganeda denne?

    maseta 10000ta deelath kottuwk rice ekak aspa ganan nam maseta lasse gane dunnoth kanna bonna wenne na!



    lankawe badu wala milen wadi kotasak thiyenne RENT + Transport wiyadam!
     
    • Haha
    Reactions: KDH

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    රට විනාස කරපු කාලකණ්ණි මූසල රනිල් රාජපක්ෂ වේස බල්ලොන්ට සාප වේවා 😡😡😡
    Dan High way eka haduwe Rohana Wijeweerada modeyo!

    2035 weddi thoge list ekata dan inna set ekath danna wenawa. balagena idapamko!
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,532
    113
    Mother Earth
    කැරි ජෝප්පො හිටිය නම් අඩි 10න් දහයට ඇඹුල් තියල් කඩ දායි. මෝඩ හැත්ත. 🙂

    High way එකේ main purpose එක ගැන හිතපන්. ඕකෙ rest area එකෙන් ලාබ ගන්න නෙමෙයි high way හැදුවේ. Transport වලින් ලාබ ගන්න. 🤷🏻‍♂️
    ------ Post added on Jun 20, 2025 at 9:45 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,510
    113
    New Zealand
    රු 10000කට දැන් කඩකාමරයක්වත් ගන්නබෑ බන්. මේව නම් කවුරු කරත් හෙන අපාරාද.

     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    රු 10000කට දැන් කඩකාමරයක්වත් ගන්නබෑ බන්. මේව නම් කවුරු කරත් හෙන අපාරාද.
    99 year renal yanne ohoma thamai. deposite thiyanna ona. arawa mewa . neethi godak.

    lapeyage salli anduwata salli naha. / hoyaganna widiyak hithaganawath baha. eka nisa parana kunu hara hara salli hoyanawa.
    aya waya hidaya billion 2200k. piyawanna ona!
    man hitanne 2028-29 weddi lankawe hena boring ratak wei!
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,985
    12,329
    113
    Behind u :p
    කැරි ජෝප්පො හිටිය නම් අඩි 10න් දහයට ඇඹුල් තියල් කඩ දායි. මෝඩ හැත්ත. 🙂

    High way එකේ main purpose එක ගැන හිතපන්. ඕකෙ rest area එකෙන් ලාබ ගන්න නෙමෙයි high way හැදුවේ. Transport වලින් ලාබ ගන්න. 🤷🏻‍♂️
    ------ Post added on Jun 20, 2025 at 9:45 PM
    Guu Tika kana gaman da http 😁?
     
    • Wow
    Reactions: Candid-B

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    රුපියල් 10,000 ට ගත්ත වැලිපැන්නේ සේවා ස්ථානයේ හිමිකරු මෙන්න..

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටි “සේවා ප්‍රදේශය” හිමිකාරීත්වය දරනු ලබන්නේ Canowin Hotels & Spas (Pvt) Ltd සමාගම විසිනි.

    මෙම සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ (Sri Lanka Insurance Corporation – SLIC) පූර්ණ අනුබද්ධිත ආයතනයකි.

    එනම්, මුදල් අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් Canowin Hotels & Spas (Pvt) Ltd හි සම්පූර්ණ හිමිකාරීත්වය දරයි.

    Canowin Hotels & Spas (Pvt) Ltd පිළිබඳ විස්තරය

    Canowin Hotels & Spas (Pvt) Ltd සමාගම ස්ථාපිත කර ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශයේ පිහිටි “Canowin Arcade” නමින් හැඳින්වෙන විවේක හා සේවා කලාපය (Rest Area and Service Area) සංවර්ධනය හා කළමනාකරණය කිරීමේ අරමුණින්. මෙම සේවා කලාපය ආසියාවේ ප්‍රථම “හරිත විවේක කලාපය” (Green Rest Area) ලෙස සැලකේ.

    ආරම්භය : Canowin Arcade හි මෙහෙයුම් 2012 දෙසැම්බර් 6 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදී. එය මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.
    හිමිකාරීත්වය : Canowin Hotels & Spas (Pvt) Ltd යනු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ (SLIC) පූර්ණ අනුබද්ධිත ආයතනයකි. SLIC, රජය සතු ආයතනයක් වන අතර එහි කොටස්වලින් 99.97%ක් භාණ්ඩාගාර ලේකම්වරයා සතුය. SLIC විසින් Canowin Arcade හි නඩත්තුව සහ කළමනාකරණය කිරීමේ වගකීම භාරගෙන ඇත.
    බදු දීම : මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් Canowin Hotels & Spas සමාගමට හෙක්ටයාර 3.5732 ක මුළු භූමි ප්‍රමාණයක් විවිධ කාල සීමාවන් සඳහා (වසර 99 සහ වසර 30) වෙන වෙනම බදු ගිවිසුම් තුනක් යටතේ ලබා දී ඇත.

    Canowin Arcade මඟින් විවිධ සේවාවන් සපයයි. ඒවාට ඇතුළත් වන්නේ:

    ආරක්ෂක සේවා (Security Services): විවේක කලාපය පුරා ආරක්ෂාව සැපයීම.
    පිරිසිදු කිරීමේ සේවා (Janitorial Services): විවේක කලාපයේ පිරිසිදුකම හා නඩත්තුව.
    අපද්‍රව්‍ය කළමනාකරණය (Waste Management): අපද්‍රව්‍ය බැහැර කිරීම සහ කළමනාකරණය.
    ඉන්ධන සැපයුම (Fuel Supply): ඉන්ධන පිරවුම්හල් ක්‍රියාත්මක කිරීම.
    වාහන ආරෝපණ ස්ථාන (Car Charging Points): විද්‍යුත් වාහන සඳහා ආරෝපණ පහසුකම්.
    බලශක්ති කාර්යක්ෂම ආලෝකකරණ විසඳුම් (Energy Efficient Lighting Solutions):* බලශක්ති කාර්යක්ෂමතාව ඉලක්ක කරගත් ආලෝකකරණය.
    සූර්ය බලශක්ති උත්පාදනය (Proposed Solar Power Generations): යෝජිත සූර්ය බලශක්ති පද්ධති.
    බලශක්ති කළමනාකරණ සේවා (Energy Management Services): සමස්ත බලශක්ති භාවිතය කළමනාකරණය කිරීම.
    සාප්පු සහ භෝජනාගාර: Canowin Hotels & Spas (Pvt) Ltd සතු කුලියට දෙන ලද කඩසාප්පු 46 ක් පමණ ඇති අතර, ඒවා දේශීය හා ජාත්‍යන්තර වෙළඳ නාම සඳහා කුලියට දී ඇත. මෙයට Subway වැනි ජාත්‍යන්තර අනුබද්ධිත වෙළඳසැල් ද ඇතුළත් වේ.

    මූල්‍ය ක්‍රියාකාරීත්වය:

    Canowin Hotels & Spas (Pvt) Ltd සමාගම එහි මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට (SLIC) ලාභාංශ (dividends) ගෙවා ඇත. COVID-19 වසංගතය වැනි අභියෝග මධ්‍යයේ වුවද, සමාගම මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට සහ සේවක සුබසාධනය සඳහා දායක වීමට සමත් වී ඇත.

    මෙම හිමිකාරීත්වය තහවුරු කරමින් ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව විසින් පිටු 288කින් යුතු සිය වාර්ෂික වාර්තාවේ සදහන් කර ඇත්තේ මෙසේය.





    DOBILA SERF XECL ARAN ENNA SODANNA!

    රු 10000කට දැන් කඩකාමරයක්වත් ගන්නබෑ බන්. මේව නම් කවුරු කරත් හෙන අපාරාද.
    kiyawala balapam!
    ------ Post added on Jun 21, 2025 at 4:39 PM

    රට විනාස කරපු කාලකණ්ණි මූසල රනිල් රාජපක්ෂ වේස බල්ලොන්ට සාප වේවා 😡😡😡
    :P :P - sodapam! potta bimala
    ------ Post added on Jun 21, 2025 at 4:39 PM
     
    Last edited:
    • Like
    Reactions: Susa911