මේවයින් තොර සසර ගමනක් නෑ.
වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!
source- Damma medicine
වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!
- ආර්ය සත්‍ය ඉගෙන ගෙන තමන් ගෙ ජීවිතේට ගලපල බලන කෙනාට සංසාර ගමනේ සැබෑ ස්වභාවය තේරෙනවා.
- ඒ විදියට සංසාර ගමනේ ස්වභාවය තේරුම් ගත්ත කෙනා සසර ගමනට භය වෙනවා.
- සංසාර ගමනේ තියෙන්නේ ඉපදීම වයසට යෑම ලෙඩ වීම මරණයට පත් වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් හා එක් වීම කැමති දේ නො ලැබීම, මෙන්න මේ දේ තමයි සසර ගමනේ තියෙන්නේ.
- මේවයින් තොර සසර ගමනක් නෑ.
- මේ ඔක්කොම දුකට අයිති දේවල්.
- මේක තේරුම් ගන්න කෙනා දුක් සහිත සසර ගමනට අකමැති වෙනවා.
- එයා නිදහස් වෙන්ට කැමැති වෙනවා.
- භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් වෙන්ට වාසනාවන්ත වෙන්නේ අන්න එයා.
~~~පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ
උතුම් දහම් අවවාදයකි~~~
තෙරුවන් සරණයි!!! සදා සැනසිල්ල වේවා..!!!උතුම් දහම් අවවාදයකි~~~
source- Damma medicine
Last edited:
