මේවයින් තොර සසර ගමනක් නෑ.

dewage55

Junior member
  • Jan 8, 2008
    803
    16
    18
    Saudi arabia[sri lanka] padukka
    මේවයින් තොර සසර ගමනක් නෑ.

    වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර...!!!!
    • ආර්ය සත්‍ය ඉගෙන ගෙන තමන් ගෙ ජීවිතේට ගලපල බලන කෙනාට සංසාර ගමනේ සැබෑ ස්වභාවය තේරෙනවා.
    • ඒ විදියට සංසාර ගමනේ ස්වභාවය තේරුම් ගත්ත කෙනා සසර ගමනට භය වෙනවා.
    • සංසාර ගමනේ තියෙන්නේ ඉපදීම වයසට යෑම ලෙඩ වීම මරණයට පත් වීම ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් හා එක් වීම කැමති දේ නො ලැබීම, මෙන්න මේ දේ තමයි සසර ගමනේ තියෙන්නේ.
    • මේවයින් තොර සසර ගමනක් නෑ.
    • මේ ඔක්කොම දුකට අයිති දේවල්.
    • මේක තේරුම් ගන්න කෙනා දුක් සහිත සසර ගමනට අකමැති වෙනවා.
    • එයා නිදහස් වෙන්ට කැමැති වෙනවා.
    • භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක් වෙන්ට වාසනාවන්ත වෙන්නේ අන්න එයා.

    ~~~පූජනීය පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ ගේ

    උතුම් දහම් අවවාදයකි~~~

    තෙරුවන් සරණයි!!! සදා සැනසිල්ල වේවා..!!!
    source- Damma medicine
     
    Last edited: