මේවයේ අදායම් ඇත්තට ගත්ත අය ඉන්නවැයි
Shamal3001 Well-known member Sep 22, 2021 7,238 12,044 113 Sep 11, 2024 #1 Reactions: dilann, Hasantha125, CaptainD and 8 others
tharakaf Well-known member Oct 19, 2020 36,646 75,692 113 Sep 11, 2024 #2 Shamal3001 said: View attachment 236689 Click to expand... සල්ලි ගස්වල හැදෙන්නෙ නෑ බන්. ඔය ඔක්කොම scam. Reactions: Winter Soldier
Shamal3001 said: View attachment 236689 Click to expand... සල්ලි ගස්වල හැදෙන්නෙ නෑ බන්. ඔය ඔක්කොම scam.
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Sep 11, 2024 #4 075 මෙ නම්බර් තියන එවුන් එක්ක ආයොජන තියා, කෝල් එකක් ආවත් අන්සර් කරන්නෙ නෑ අපි. කට් කරල බ්ලොක් කරල දානව Reactions: Ysa Karu, planner123, Candid-B and 1 other person
075 මෙ නම්බර් තියන එවුන් එක්ක ආයොජන තියා, කෝල් එකක් ආවත් අන්සර් කරන්නෙ නෑ අපි. කට් කරල බ්ලොක් කරල දානව
Gingy Well-known member Oct 23, 2023 6,984 13,103 113 Sep 11, 2024 #5 Power Hands hodama ponzi scheme ekak Reactions: Solo Rider
shenat Well-known member May 13, 2007 58,706 87,086 113 ආශ්චර්යමත් රටක Sep 11, 2024 #7 කොළඹ වෙනස කරන scheme එකක් වගේ Reactions: Solo Rider
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,863 31,101 113 Oct 21, 2024 #9 දාර හොර ගුහා Reactions: Shamal3001 and negombokollo
negombokollo Well-known member Oct 8, 2012 4,289 4,088 113 Oct 21, 2024 #10 Mr UNKNOWN said: දාර හොර ගුහා Click to expand... මාත් පොප්කෝන් කකා බලන් ඉන්නවා අන්නයෝ ඕවට අහුවෙනවා
Candid-B Well-known member Apr 25, 2019 35,355 1 61,936 113 Mother Earth Oct 21, 2024 #11 ඒ ගෑනිට රට යන්න සල්ලි ටිකක් හොයා ගාන්න හදන්නේ මෝඩ සිංහලු රවට්ටලා. Reactions: Shamal3001
StealthySeeker Well-known member Mar 15, 2024 2,441 3,143 113 Oct 21, 2024 #12 වැනිලා කොලයක් කඩලා මුනේ ගා ගන්නකෝ සුදු වෙනවා Reactions: craabeysinghe
ransing Well-known member Feb 12, 2008 5,420 859 113 සලාපුරේ Feb 10, 2025 #13 CBSL eke registered kiyala balanna puluwanda