අමු කේප්පයක් මුන් දැන් අවුරුදු ගානක් තිස්සේ කියවනව වෙන්නත් පුලාන්, ලෝකේ බලවත්ම රට කියන නම ගන්නම. ට්‍රිලියන් ගානක් ඈත තියෙන මගුලක සොෆ්ට්වෙර් අප්ඩේට් කරන්නේ කෝමද යකෝ ඔය පොඩි ඇන්ටනාවකින්. 
මේකයි ඕකේ රහස. Pm පූසෙක්
![]()
------ Post added on Oct 24, 2023 at 4:00 PM

linux thmඔව්වගේ os නැතුව ඇති නෙ. අවුරුදු කියක්ද.
12 billion wenna ba. Sure fake newsදාපු එකා රත් වෙලා ඉන්න ඇත්තේ වැඩේ ඉවර වෙනකං. ආයේ ඉතිං ගිහිං ෆිකස් කරන්න කියලයැ
NASA just sent a software update to a spacecraft 12 billion miles away
https://bgr.com/science/nasa-just-sent-a-software-update-to-a-spacecraft-12-billion-miles-away/
Fyi @Stimulus mind @හෙනයා @Solo Rider