මේවානේ යකෝ software අප්ඩේට්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අමු කේප්පයක් මුන් දැන් අවුරුදු ගානක් තිස්සේ කියවනව වෙන්නත් පුලාන්, ලෝකේ බලවත්ම රට කියන නම ගන්නම. ට්‍රිලියන් ගානක් ඈත තියෙන මගුලක සොෆ්ට්වෙර් අප්ඩේට් කරන්නේ කෝමද යකෝ ඔය පොඩි ඇන්ටනාවකින්. 😑
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේකයි ඕකේ රහස. Pm පූසෙක්
    Cat Coding GIF




    ------ Post added on Oct 24, 2023 at 4:00 PM


    outsmart running GIF
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    ඕව මචන් මේ අපි හිතන තරම් ලොකු අප්ඩේට් නෙවෙයි.පරන ලැන්ග්වේජ් වලින් ලියපු ගොඩක් පොඩි සයිස් අප්ඩේට්ස්.

    මේවගෙ වැඩේ තියෙන්නෙ එරර් ෆ්‍රී කරල යවන්න ඕනෙ.පට්ට රිස්කි වැඩක්.

    ඕව ඒ කාලෙ ඩිවෙලොප් කරපු හැටි හිතද්දි පුදුම හිතෙනව.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Microsoft එකට කියන්න තිබ්බේ update එක ලියන්න කියල .අරු ආයේ හැරිලා මෙහෙට එනවා වෙන එකෙකුට කියල කරගනින් කියල
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අම්මෝ අප්ඩේට් නම් මතක් කරන්නවත් එපා සිංහලු. සිකුරාදා තහනම් දවසක් :yes:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    කලින් එකෙන් පස්සේ සිග්නල් නැතුව ගියේ ඕකේද? යාන්තම් ඕස්ට්‍රේලියාවට අහුවෙලා තිබ්බේ.
     
    • Like
    Reactions: subspace and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය ටීම් එකේ XIAOMI Development team එකෙ එකෙක් වත් නැත්තම් බය වෙන්න දෙයක් නැහැ. නැත්තම් සම්පුර්ණයෙන් බැටරිය බහිනකම් සතියක් ඉඳලා තමයි ආයේ ඕන් කරලා බලන්න වෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා..... 😛 😛
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අප්ඩේට් එක යැව්ව වගේ නෙවෙයි eeprom වල කාලෙ පැනල write fail එකක් ආවොත් කොහොම හැන්ඩ්ල් කරයිද දන්නෑ. රිවස් කරන්න තරම් ඕවල ඉඩත් නැතුව ඇති :sorry:
     
    • Like
    Reactions: NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දාපු එකා රත් වෙලා ඉන්න ඇත්තේ වැඩේ ඉවර වෙනකං. ආයේ ඉතිං ගිහිං ෆිකස් කරන්න කියලයැ

    NASA just sent a software update to a spacecraft 12 billion miles away​



    https://bgr.com/science/nasa-just-sent-a-software-update-to-a-spacecraft-12-billion-miles-away/

    Fyi @Stimulus mind @හෙනයා @Solo Rider
    12 billion wenna ba. Sure fake news
     
    • Like
    Reactions: NRTG