මේවානේ යකෝ software අප්ඩේට්

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අප්ඩෙට් කියලා නාසා එකෙ උන් හොද ගානාක් මාටියා ගාහාපු සින් එකක් වගෙ , ඇමරිකන් උන්ගෙ ටැක්ස් මනි අවුලක් නැ
     
    • Like
    Reactions: NRTG

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    linux thm
    ඕක උඩ අරිද්දි linux project එක පටන් අරන්වත් නෑ. ඔකේ තියෙන ප්‍රොසෙසර් එකට realtime linux දුවන්න පුලුවන්ද කියලත් සැකයි. bare metal කියල තමා මට හිතෙන්නේ.

    ඉන්ටෙනෙට් එකේ කියෙව්වට මට මුකුත් හොයාගන්න බැරි උනා

    කලින් එකෙන් පස්සේ සිග්නල් නැතුව ගියේ ඕකේද? යාන්තම් ඕස්ට්‍රේලියාවට අහුවෙලා තිබ්බේ.
    Yup.
    https://www.jpl.nasa.gov/news/nasa-mission-update-voyager-2-communications-pause
    ------ Post added on Oct 25, 2023 at 12:24 AM

    අප්ඩෙට් කියලා නාසා එකෙ උන් හොද ගානාක් මාටියා ගාහාපු සින් එකක් වගෙ , ඇමරිකන් උන්ගෙ ටැක්ස් මනි අවුලක් නැ
    මචන්. මේකේ නසා නම තිබ්බට Voyager 2 එක හැදුවේ සහ දුවන්නේ JPL එකෙන්. JPL එක දුවන්න NASA සල්ලි දුන්නට ඒක Caltech university එකේ කොටසක්. Big Bang Theory එකේ උන් ටික ඉන්න යුනිවර්සිටි එක. JPL උන් සාමාන්යෙන් හොඳ එවුන් (සල්ලි ගසාකන track record එකක් නෑ).
    ------ Post added on Oct 25, 2023 at 12:43 AM
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඕක උඩ අරිද්දි linux project එක පටන් අරන්වත් නෑ. ඔකේ තියෙන ප්‍රොසෙසර් එකට realtime linux දුවන්න පුලුවන්ද කියලත් සැකයි. bare metal කියල තමා මට හිතෙන්නේ.

    ඉන්ටෙනෙට් එකේ කියෙව්වට මට මුකුත් හොයාගන්න බැරි උනා

    Yup.
    https://www.jpl.nasa.gov/news/nasa-mission-update-voyager-2-communications-pause
    ------ Post added on Oct 25, 2023 at 12:24 AM

    මචන්. මේකේ නසා නම තිබ්බට Voyager 2 එක හැදුවේ සහ දුවන්නේ JPL එකෙන්. JPL එක දුවන්න NASA සල්ලි දුන්නට ඒක Caltech university එකේ කොටසක්. Big Bang Theory එකේ උන් ටික ඉන්න යුනිවර්සිටි එක. JPL උන් සාමාන්යෙන් හොඳ එවුන් (සල්ලි ගසාකන track record එකක් නෑ).
    ------ Post added on Oct 25, 2023 at 12:43 AM
    Written in C and ported to Fortran

    one-way light time of 18.5 hours for the command to reach Voyager, it took 37 hours for mission controllers to learn whether the command worked
    ------ Post added on Oct 25, 2023 at 2:03 AM
     
    • Like
    Reactions: NRTG and subspace

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මොන බග් එකක් ආවත් අවුලක් නෑ රන් වෙන්නෙ වින්ඩෝස්වල නෙවේ නම්. 😌

    IMB ලා devolop කරපු Fortran 77 කියන programming language එකෙන් coding කරපු softwares ඕකෙ පාවිච්චි කරන්නෙ. මේ ආර්ටිකල් එකේ ඔය සිස්ටම් එක ගැන සම්පූර්ණ විස්තරේ තියෙනවා.

    https://www.allaboutcircuits.com/news/voyager-mission-anniversary-computers-command-data-attitude-control/#:~:text=The original software for the,Earth and communication becomes slower.
    Xp නෙවෙයි ද?
    ගොඩක් american militery තාම use කරන්නේ xp
     
    • Like
    Reactions: NRTG