ඕක උඩ අරිද්දි linux project එක පටන් අරන්වත් නෑ. ඔකේ තියෙන ප්‍රොසෙසර් එකට realtime linux දුවන්න පුලුවන්ද කියලත් සැකයි. bare metal කියල තමා මට හිතෙන්නේ.
ඉන්ටෙනෙට් එකේ කියෙව්වට මට මුකුත් හොයාගන්න බැරි උනා
Yup.
https://www.jpl.nasa.gov/news/nasa-mission-update-voyager-2-communications-pause
------
Post added on Oct 25, 2023 at 12:24 AM
මචන්. මේකේ නසා නම තිබ්බට Voyager 2 එක හැදුවේ සහ දුවන්නේ JPL එකෙන්. JPL එක දුවන්න NASA සල්ලි දුන්නට ඒක Caltech university එකේ කොටසක්. Big Bang Theory එකේ උන් ටික ඉන්න යුනිවර්සිටි එක. JPL උන් සාමාන්යෙන් හොඳ එවුන් (සල්ලි ගසාකන track record එකක් නෑ).
------
Post added on Oct 25, 2023 at 12:43 AM