Questions මේවා අතර වෙනස මොකක්ද?

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    I9leEhW.png

    1) (a) Forums > New posts: https://elakiri.com/whats-new/posts/
    (b) Forums > All threads > Latest threads: https://elakiri.com/threads/latest
    (c) Forums > All threads > New posts: https://elakiri.com/threads/newest

    දෙකක් New posts, අනෙක Latest threads. URL එක ඇරුනම මේව අතර වෙනස මොකක්ද?

    2) (d) Forums > All threads > Trending threads: https://elakiri.com/threads/trending
    (e) Forums > Trending: https://elakiri.com/trending/

    මේ ඒ වගේ තව දෙකක්. මේ දෙකේ වෙනස මොකක්ද?

    3) Thread එකක් trending කියලා ගණන් ගැනෙන්නේ කොහොමද?
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    නිවු පෝස්ට් යනු,
    බාහිර බලපෑම් නොසලකා හැරිය විට, අලුතින් පෝස්ට් වැටෙන නූල්, පෝස්ට් වැටෙන කාලය අනුව පිළිවෙලට සැකසෙන ෆෝරමයකි...

    ත්‍රෙන්ඩින් පෝස්ට් යනු,
    ඒකක කාලයක් තුල නූලකට වැටෙන පෝස්ට් ප්‍රමාණය අනුව අවරෝහන පටිපාටියට අනුව පිළිවෙලකට සැකසෙන ෆෝරමයකි...

    😂😂

    දැන් ලේටස්ට් ත්‍රෙඩ් නෑනෙ. නිවු, ලේටස්ට් දෙකම එකට තියෙන්නෙ. අලුතින් ඇරපු නූල්, අලුතින් පෝස්ට් වැටුන නූල් දෙකම උඩ එනව....

    ත්‍රෙන්ඩින් වල පෙන්නන්නෙ ත්‍රෙන්ඩින් යන නූල් විතරයි...
     
    ස්තූතියි! ඒත් මට දැනගන්න ඕන වුනේ New posts සහ Trending අතර වෙනස නෙවෙයි. මං ප්‍රශ්නය අහලා තියෙන විදිහ පැහැදිලි මදිද මන්දා.

    1) New posts කියලා 2ක් තියෙනවා.
    Latest threads කියලා එකකුත් තියෙනවා. (Menu එක බලන්න.) අපි https://elakiri.com/ කියන URL එකට ගියාමත් Latest threads කියන එකටමයි යන්නේ.

    2) Trending threads සහ Trending කියලා 2ක් තියෙනවා.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    ස්තූතියි! ඒත් මට දැනගන්න ඕන වුනේ New posts සහ Trending අතර වෙනස නෙවෙයි. මං ප්‍රශ්නය අහලා තියෙන විදිහ පැහැදිලි මදිද මන්දා.

    1) New posts කියලා 2ක් තියෙනවා.
    Latest threads කියලා එකකුත් තියෙනවා. (Menu එක බලන්න.) අපි https://elakiri.com/ කියන URL එකට ගියාමත් යන්නේ Latest threads කියන එකටමයි.

    2) Trending threads සහ Trending කියලා 2ක් තියෙනවා.
    එතන තියෙන ලිස්ට් එකෙන් ගියෙත් අදමයි මචං....😂

    ත්‍රෙන්ඩිං, වලට ගියාම දැනට උඩ යන, යට යන ත්‍රෙඩ් පොයින්ට් විදිහට පෙන්නනව....

    ත්‍රෙන්ඩින් ලිස්ට්, එකට ගියාම නිකම්ම ලිස්ට් එක පෙන්නනව විතරයි...
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    එතන තියෙන ලිස්ට් එකෙන් ගියෙත් අදමයි මචං....😂
    මාත් ලඟදි තමයි ඕක දැක්කේ. :-D
    ඒවා එහෙම හිතාමතාම දාලාද එහෙම නැත්නම් තේරුමක් නැද්ද දන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya