මේවා ආතල් සිද්දි

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සාරාංශය :
    porn video එක report කරපු හාමුදුරුවන්ට විරුද්දව පැමිණිල්ලක් දාලා porn බලනවා කියලා

    දම්සක් පදනම නම් සංවිධානයක සභාපති හිමි නමක් වන පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් පහන්තුඩාවේ පෙම් යුවළ සම්බන්ධයෙන් ජනාධිපතිට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය විසින් මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට ලිපියක් යොමු කොට ඇත.

    ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් මෙසේ ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා බුද්ධ සාසනය අපකීර්තියට ලක්වන බව පෙන්වාදෙන මෙම ලිපියෙන් මෙවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේ නමකට අකැප බවත් පෙන්වා දී ඇත. මෙම ලිපිය නිසාවෙන් ස්වාමීන් වහන්සේලා අසභ්‍ය වීඩියෝ නරඹමින් සිටින බවට වැරදි පණිවුඩයක් මෙයින් සමාජගත වන බවටත් බුදු දහම සුරැකීමේ සංවිධානය පෙන්වා දී ඇත.

    තමන්වහන්සේ විසින් නරඹා නැති යමක් පිළිබඳව මෙවන් ලිපියක් යොමු කළේ නම් එය ද්වේශසහගත වෑයමක් විය හැකි බවටද බුදු දහම සුරැකීමේ සංවිධානය යැවූ ලිපියෙහි අන්තර්ගතයි. මේ නිසා තමන් විසින් පහන්තුඩාවේ වීඩියෝව නැරඹූ බව වක්‍රාකාරයෙන් පිලිගැනීමක් වන මෙම ලිපිය යොමු කළ පස්සර දයාවංශ හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන මෙන් ‍බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් මංජු ශ්‍රී ආරියවංශ මහතා මහනායක හිමිවරුන්ගන් ඉල්ලා ඇත.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,474
    113
    එකමත් එක රටක
    ඒ කාලේ ගණිකාවන් ව තහනම් කරන්න හාමුදුරුවරු පාරට බැස්සේ නෑ නේ. හරි දේ වැරදි දේ හැමෝටම පෙන්නලා දුන්න. මිනිස්සු බලෙන් හදන්න ගියේ නෑ . ඒකට තමයි නීති තියෙන්නේ රටක..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඒ කාලේ ගණිකාවන් ව තහනම් කරන්න හාමුදුරුවරු පාරට බැස්සේ නෑ නේ. හරි දේ වැරදි දේ හැමෝටම පෙන්නලා දුන්න. මිනිස්සු බලෙන් හදන්න ගියේ නෑ . ඒකට තමයි නීති තියෙන්නේ රටක..
    අන්න හරි බුදුහාමුදුරුවෝ කියලා නැ අනික් උන්ගේ වැරදි හදන්න අනික් උන්ට බලෙන් බන කියන්න කියලා.
    තමන් තමන්ගේ වැරදි හදාගෙන තමන් බන අහගෙන හිටිය නම් ඇති
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    කතාවේ ඇත්තක් තියෙනවා වගේ. වැරද්දක් දකින්න නම් ඉස්සෙල්ලා නරඹලා ඉන්නේ එපැයි :unsure:
    අනේ මන්ද බං අපේ ගමේ පන්සලේ හාමුදුරුත් බලනවා වෙන්න ඕනේ ෆෝන් එක හදන්න දුන්නා ඉන්ටනෙට් වැඩ නෑ කියලා සර්ච් බාර් එකට ගියාම තනිකරම පරණ ලින්ක් පිරිලා තිබුනා ගමයි පන්සලයි දැන් එක වගේ නෑ මේ වගේ ප්‍රශ්ණ නිසා :yes::yes::yes:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ කාලේ ගණිකාවන් ව තහනම් කරන්න හාමුදුරුවරු පාරට බැස්සේ නෑ නේ. හරි දේ වැරදි දේ හැමෝටම පෙන්නලා දුන්න. මිනිස්සු බලෙන් හදන්න ගියේ නෑ . ඒකට තමයි නීති තියෙන්නේ රටක..
    බුදුහාමුදුරුවන්ගෙ මුල් පෙල දායිකාවො අතරෙ ගණිකාවො ගොඩක් ඉන්නවා.හැමෝම දන්න කෙනා අම්බපාලි
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    හරියට පොඩි කාලෙ අර කැරි පොඩිඋන් ඉන්නෙ ටීචට ගොට්ට ගහන් ඉන්න උන්. Morning assembly එකෙන් පස්සෙ කියන්නෙ ටීච මෙයා බාවනා කරද්දි ඇස් ඇරන් හිටියෙ වගේ වැඩක් පොරටත් වෙලා තියෙන්නෙ. හොද වැඩේ බනක් බාවනාවක් කරන් සීලයක් රැකන් ඉන් නැතුව පන්ඩිත වැඩ කරන්න ගියාට.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සංගයා බේදය ගොඩවෙන්න බැරි අකුසලතාවක්.සිතුවිලි ඉතාම දුර්වල වුනාම තමා ඔහොම වෙන්නේ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සංගයා බේදය ගොඩවෙන්න බැරි අකුසලතාවක්.සිතුවිලි ඉතාම දුර්වල වුනාම තමා ඔහොම වෙන්නේ.
    සිතුවිලි ශක්තිමත් උනාම තමයි පෝර්න් එකක් බලලා ආතල් අරන් අන්තිමට ඉරිසියාවට complain එකකුත් දාන්න හිතෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    ඕක මාරම කරදරයක්. වැලක් ලීක් උනාම පැත්තකට වෙලා අත මරන් පාඩුවෙ ඉන්නෙ නැතුව මුන් බුකිය දෙවනත් කරනවා. ඉතින් ගෑනුත් අපි දිහා බලන්නෙ මූ නම් අද ඒ වැල බලලා වගේ කියන බැල්මෙන්. ඉතින් අපිට සීන් එකට එන්ටර් වෙන්නත් නිකන් අවුල් වගේ.

    දරුවෙකුට පවා ලංකාදීපෙට යන්න දෙන්නත් බෑ ඒකේ යන්නෙත් වැල හදපු කපල් එක ගැන. මම ඔය වීඩියෝ එක තාම බලලා නෑ. (එක වේසිගෙ පුතෙක් වත් ලින්ක් එක එව්වෙ නෑ, ඒක වෙනම කතාවක්) ඒත් මම දන්නවා මුන් දෙන්නා මෙතන අත් කකුල් දික් කරන් ෆොටෝ එකක් අරන් තියෙන බව. කෙල්ල තලෙලු කඳක් බව.

    ඉතින් හාමුදුරුවරුන්ටත් මේක බලන්නම ඕන නෑ වෙන දේ දැනගන්න.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සිතුවිලි ශක්තිමත් උනාම තමයි පෝර්න් එකක් බලලා ආතල් අරන් අන්තිමට ඉරිසියාවට complain එකකුත් දාන්න හිතෙන්නේ
    රහතන් වහන්සේ නමකට වත් සමාදියෙන් ඉන්න දෙන මිනිස්සු දැන් නෑ.අපේ පන්සලේ හාමුදුරුවන්ටත් ගමේ අය හැම දේම කියනවා.හාමුදුරුවෝ දැනුවත්.හේතුව හාමුදුරු කෙනෙක් යැපෙන්නේ දායකයින් ගෙන්.දායකයෝ ඉතින් එකෙක් විදියයි.දුව පැනල ගිය එකයි/ගෑනි අල්ලපු ගෙදර මිනිහ එක්ක බුදියපු එකයි ඔක්කොම හාමුදුරුවන්ට කියල උදවු ඉල්ලනවා.හාමුදුරුවෝ සිල්වත් උනත් නැතත් උන්වහන්සේට කරන්න දෙයක් නෑ.උන් වහන්සේ ගත්තු ක්‍රියා මාර්ගය හරි උනත් වැරදි උනත් ජනාදිපති තුමාට තිබ්බ ඔක සාසනේ පැත්තෙන් බලල විසදන්න.හාමුදුරුවන්ගේ ලිවුම ප්‍රශ්නෙන් ඉවත් කරලා(උන්වහන්සේට වෙන හානියට වඩා සාසනේ ගවුරවයට වෙන හානිය) ප්‍රස්නේ විසදන්න තිබ්බ.(ඒ කපල් එක කරපුදේ වැරද්දක් නම්,එක කියන්න ඕනේ එක බලන අය.නොබලන යට එකෙන් වැඩක් නැහැ )
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    ඕක මාරම කරදරයක්. වැලක් ලීක් උනාම පැත්තකට වෙලා අත මරන් පාඩුවෙ ඉන්නෙ නැතුව මුන් බුකිය දෙවනත් කරනවා. ඉතින් ගෑනුත් අපි දිහා බලන්නෙ මූ නම් අද ඒ වැල බලලා වගේ කියන බැල්මෙන්. ඉතින් අපිට සීන් එකට එන්ටර් වෙන්නත් නිකන් අවුල් වගේ.

    දරුවෙකුට පවා ලංකාදීපෙට යන්න දෙන්නත් බෑ ඒකේ යන්නෙත් වැල හදපු කපල් එක ගැන. මම ඔය වීඩියෝ එක තාම බලලා නෑ. (එක වේසිගෙ පුතෙක් වත් ලින්ක් එක එව්වෙ නෑ, ඒක වෙනම කතාවක්) ඒත් මම දන්නවා මුන් දෙන්නා මෙතන අත් කකුල් දික් කරන් ෆොටෝ එකක් අරන් තියෙන බව. කෙල්ල තලෙලු කඳක් බව.

    ඉතින් හාමුදුරුවරුන්ටත් මේක බලන්නම ඕන නෑ වෙන දේ දැනගන්න.
    අඩෝ සිරා බන් pornhub එකේ තිබ්බ තප්පර 60 එක විතරයි දැක්කේ. :lol: :lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සංගයා බේදය ගොඩවෙන්න බැරි අකුසලතාවක්.සිතුවිලි ඉතාම දුර්වල වුනාම තමා ඔහොම වෙන්නේ.
    මෙන්න මූ වැල බලනවා කියල ලොකු හාමුදුරුවන්ට පැමිණිලි කරන එක සංඝ භේදය නෙවෙයි. ඒව යුතුකම් :-D
     
    • Like
    Reactions: MAHESH80 and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    රහතන් වහන්සේ නමකට වත් සමාදියෙන් ඉන්න දෙන මිනිස්සු දැන් නෑ.අපේ පන්සලේ හාමුදුරුවන්ටත් ගමේ අය හැම දේම කියනවා.හාමුදුරුවෝ දැනුවත්.හේතුව හාමුදුරු කෙනෙක් යැපෙන්නේ දායකයින් ගෙන්.දායකයෝ ඉතින් එකෙක් විදියයි.දුව පැනල ගිය එකයි/ගෑනි අල්ලපු ගෙදර මිනිහ එක්ක බුදියපු එකයි ඔක්කොම හාමුදුරුවන්ට කියල උදවු ඉල්ලනවා.හාමුදුරුවෝ සිල්වත් උනත් නැතත් උන්වහන්සේට කරන්න දෙයක් නෑ.උන් වහන්සේ ගත්තු ක්‍රියා මාර්ගය හරි උනත් වැරදි උනත් ජනාදිපති තුමාට තිබ්බ ඔක සාසනේ පැත්තෙන් බලල විසදන්න.හාමුදුරුවන්ගේ ලිවුම ප්‍රශ්නෙන් ඉවත් කරලා(උන්වහන්සේට වෙන හානියට වඩා සාසනේ ගවුරවයට වෙන හානිය) ප්‍රස්නේ විසදන්න තිබ්බ.(ඒ කපල් එක කරපුදේ වැරද්දක් නම්,එක කියන්න ඕනේ එක බලන අය.නොබලන යට එකෙන් වැඩක් නැහැ )
    හාමුදුරු පොඩි එකෙක්ව rape කරාම සාසනේට හානි වෙන නිසා ක්‍රියාමාර්ග එපා කියන්නෙත් උබ වගේ උන් තමයි. අවුරුදු 15 ළමයාගේ එකත් යට ගියා හාමුදුරුවරු මැදිහත් උන ගමන්.

    සාසනේ රකින්න ඕනේ නම් ඒ වගේ තට්ටයන්ව එළවලා දාන්න ඕනේ. නැතුව ඕකුන්ට තවත් කන්න දීලා සාසනේ අස්සේ තියාගෙන සාසනේට අවුල් නිසා ක්‍රියාමාර්ග ගන්න කියන්න එපා.

    බලන් ගියාම උබලගෙයි හම්බයන්ගෙයි වෙනසක් නැනේ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මෙන්න මූ වැල බලනවා කියල ලොකු හාමුදුරුවන්ට පැමිණිලි කරන එක සංඝ භේදය නෙවෙයි. ඒව යුතුකම් :-D
    කැමති විදියකට හිතන්න.ඔබේ කර්මය ඔබ සතුයි.