සාරාංශය :
porn video එක report කරපු හාමුදුරුවන්ට විරුද්දව පැමිණිල්ලක් දාලා porn බලනවා කියලා
දම්සක් පදනම නම් සංවිධානයක සභාපති හිමි නමක් වන පස්සරමුල්ලේ දයාවංශ හිමියන් විසින් පහන්තුඩාවේ පෙම් යුවළ සම්බන්ධයෙන් ජනාධිපතිට යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය විසින් මල්වතු අස්ගිරි නායක ස්වාමීන් වහන්සේලාට ලිපියක් යොමු කොට ඇත.
ලෞකික සමාජයේ කාරණා වෙනුවෙන් මෙසේ ස්වාමීන් වහන්සේලා අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා බුද්ධ සාසනය අපකීර්තියට ලක්වන බව පෙන්වාදෙන මෙම ලිපියෙන් මෙවන් වීඩියෝවක් නැරඹීම ස්වාමීන් වහන්සේ නමකට අකැප බවත් පෙන්වා දී ඇත. මෙම ලිපිය නිසාවෙන් ස්වාමීන් වහන්සේලා අසභ්‍ය වීඩියෝ නරඹමින් සිටින බවට වැරදි පණිවුඩයක් මෙයින් සමාජගත වන බවටත් බුදු දහම සුරැකීමේ සංවිධානය පෙන්වා දී ඇත.
තමන්වහන්සේ විසින් නරඹා නැති යමක් පිළිබඳව මෙවන් ලිපියක් යොමු කළේ නම් එය ද්වේශසහගත වෑයමක් විය හැකි බවටද බුදු දහම සුරැකීමේ සංවිධානය යැවූ ලිපියෙහි අන්තර්ගතයි. මේ නිසා තමන් විසින් පහන්තුඩාවේ වීඩියෝව නැරඹූ බව වක්‍රාකාරයෙන් පිලිගැනීමක් වන මෙම ලිපිය යොමු කළ පස්සර දයාවංශ හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන මෙන් බුදු දහම සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් මංජු ශ්‍රී ආරියවංශ මහතා මහනායක හිමිවරුන්ගන් ඉල්ලා ඇත.