මගුල පාක්ශිකයෝ ගහන බෝඩ් .... මාතර අඩි පහෙන් පහට බෝඩ් .... එකක් ඇර එකක් ... ඕවා ඉතින් මේ රටේ මිනිස්සු හම්බු කරලා දෙන නිසා හොඳා .... ආන්ඩුවට චන්ද කැඩෙන්න ඔය විනාසෙම ඇති .... මම දන්න කියන කීප දෙනෙක්ම ආන්ඩුවට චන්දෙ දෙන එක අතැරියා බොඩ් සෙල්ලම් දැකලා
...
...