මේවා කරන්න මැදමූලන මොන ඉඩමද වික්කෙ මහරජෝ…?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේවා කරන්න මැදමූලන මොන ඉඩමද වික්කෙ මහරජෝ…?

    මේවා කරන්න මැදමූලන මොන ඉඩමද වික්කෙ මහරජෝ…?​

    1972473_733231180100660_1468547552812257037_n-720x340.jpg

    ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මහින්ද රාජපක්ෂගේ උපන් දිනය නිමිත්තෙන් රුපියල් කෝටි 100කට ආසන්න මහජන මුදලක් නාස්ති කරමින් ඔහුගේ ප‍්‍රතිරූපය පිම්බීම සඳහා දැවැන්ත ප‍්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කර තිබේ. පසුගිය 17, 18 සහ 19 දින තුන තුළ දී සියලූම ජාතික පුවත්පත්වල අමාත්‍යාංශවල වියදමෙන් ‘ජනාධිපතිවරයාගේ උපන් දිනය හා පදවි ප‍්‍රාප්තිය’ වෙනුවෙන් දැන්වීම් පළ කර තිබිණි. ලංකාදීප, දිවයින, මව්බිම, ඬේලිමිරර් පුවත්පත්වල පමණක් මෙම දින තුන තුළ දී ඍජුවම ඉහත තේමාව යටතේ සම්පූර්ණ පිටුවේ දැන්වීම් 85ක්, පිටු බාගේ දැන්වීම් 50ක් පිටු කාලේ දැන්වීම් 10ක් හා පිටු 3/4 දැන්වීම් 7ක් පළ කර තිබිණි. ඉහත තේමාව සඳහන් නොකරමින් එහෙත් ජනාධිපතිවරයාගේ උපන් දිනය ඉලක්ක කර ගනිමින් පළ කරන දැන්වීම් මීට ඇතුළත් නොවේ.

    සාමාන්‍යයෙන් පුවත්පතක පිටුවේ දැන්වීමක් සඳහා රුපියල් 2,50,000ක් පමණ අය කරන බැවින් ඉහත දැන්වීම්වලට පමණක් රුපියල් කෝටි තුනක් පමණ වැය වේ. දිනමිණ, රිවිර, ලක්බිම, අයිලන්ඞ්, සිලෝන්ටුඬේ, අද යන ජාතික පුවත්පත් සහ කුඩා ප‍්‍රමාණයේ පුවත්පත් මීට ඇතුළත් නොවේ. ඒ සියල්ල සැලකීමේ දී පුවත්පත් දැන්වීම් සඳහා පමණක් රුපියල් කෝටි 10ක් පමණ වැය කර ඇති බව පැහැදිලිය.

    පුවත්පත්වල දැන්වීම්වලට අමතරව සෑම පැයකදීම කිහිපවාරයක් විකාශය වන රූපවාහිනී දැන්වීම් සියලූම නාලිකාවලට ලබා දී තිබිණි. එම දැන්වීම්වලට අවම වශයෙන් රුපියල් කෝටි 50ත් 75ත් අතර මුදලක් වැය වී ඇති නිසැකය. එමෙන්ම රට පුරා ජනාධිපතිවරයාගේ රුව සහිත දැවැන්ත කටවුට් ප‍්‍රදර්ශනය කරනු ලැබීය. එවැනි පුවරු දහස් ගණනක් සවි කර තිබූ අතර එක් පුවරුවකට වියදම රුපියල් ලක්ෂයක් ලෙස අවම වශයෙන් ගණන් ලැබුවද ඒ සඳහා තවත් රුපියල් කෝටි ගණනක් වැය කර තිබේ.

    මේ අනුව දින තුනක ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් මහජන මුදලින් රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් වැය කර ඇති බව පැහැදිලි වේ. මේ පිළිබඳව විගණනයක් සිදු කිරීම අදාළ අංශවල වගකීම බව අපි අවධාරණය කරමු.

    අනෙක් කරුණ වන්නේ මෙම දැන්වීම් එක් එක් අමාත්‍යාංශය විසින් ස්වාධීනව නිර්මාණය කරන ලද ඒවා නොවන බව පෙනෙන්නට තිබීමයි. දැන්වීම් සියල්ල එක් ස්ථානයක මෙහෙයවීම යටතේ සිදු කරන ලද බව පැහැදිලිය. සියලූම දැන්වීම්වලට භාවිත කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සීමිත, තෝරා ගන්නා ලද ඡුායාරූප කිහිපයක් වන අතර දැන්වීම් ආකෘතිය ද එකක්ම විය. ඒ අනුව කිසියම් එක් ස්ථානයකින් සැලසුම් කරන ලද ප‍්‍රචාරක කටයුත්තක් ලෙස මෙය සිදු වූ බව පැහැදිලිය.

    මේ අතර ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ, පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි දැන්වීම්, කටවුට්, පෝස්ටර් හා උපන් දිනය වෙනුවෙන් විවිධ රජයේ ආයතන දියත් කළ වෙනත් වැඩසටහන්වලට ගිය වියදම් සියල්ල ගණනය කළ විට මහජන මුදලින් රුපියල් කෝටි 300කට වැඩි මුදලක් දින තුන හතරක කාලයක් තුළ විනාශ කොට ඇති බවයි.

    ජේ.ටී ගමගේ
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    aparade ban minissunge salli.. oya salli walin me ratata kochcharanam deyak karanna puluwanda.. wadak ne ban owa gana katha karala..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන්වත් තේරුම් ගන්න ඕන මිනිස්සු..
    හොඳට මතක තියා ගන්න ඕන දෙයක් තියෙනවා..
    මේ පාර වරද්ද ගත්තොත් ආයේ අවුරුදු 8ක් යනකම් ජනාධිපතිවරණයක් නැහැ..
    මුන් ඉතුරු ටිකත් කාලා ඉවර කරනවා..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගුල තමා ඔව ගහන්නෙ පාක්ශිකයො නැතුව මහින්දගෙ දේපොලින් නෙමේ.බලගෙ තියෙන්නෙ රජ බයිල :confused::confused::confused: කියවන්ඩ නම් පුලුවන් කොර ගන්ඩ තමා බැරි පුලුවන්නම් බැනර් එකත් මාර්කට් කරල දිනල පෙන්නපල්ලකො, :P:P

    පැරිසුට් කාරයෙක් අල්ලගෙන උඩ පනිනව && බිම ඇනෙන්නෙ ජනවාරි 9 වෙනිද තමා බොලාලගෙ.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    පාක්ෂිකයෝ ඕව ගහන්නේ
    මහින්ද දිනන්ට පස්සේ
    උගෙන් මොකක හරි වාසියක් ගන්න
    ඒ ගන්න වාසිය කොමිස් එක ගෙවන්නේ
    මහින්දගේ ඉඩම් විකුනලද????

    දැන් උබ පට්ට පාක්ෂිකය
    උබ ගැහුවද එකක් වත්
    මෙතන බුර බුර ඉන්නේ නැතිව ගිහින් පෝස්ටරයක් වත් ගහපන්
    උබ කට ඇරියම චන්ද කැඩෙනවා මිසක් හැදෙන්නේ නැහැ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනේ බලන්නකෝ ඉතින් මහින්දගේ පාක්ෂිකයොත් කොරන දේවල්
    මේ මෝඩ වේ%ගේ පුතාලට තේරෙන්නේ නැද්ද මුන් පරිසරයට කරන විනාශය
    රටේ සල්ලි වලින් සත පහකට වැඩක් නැති කටවුට් පෝස්ටර් ගහලා හැම තැනම එල්ලන්න
    මේ යක්කු හිතනවද දන්නේ නැහැ අඩියෙන් අඩියට කටවුට් දාන තරමට චන්දෙ හම්බවෙනවා කියලා
    බස් එකෙත් පෝස්ටර් තාප්පෙත් පෝස්ටර් ලයිට් කණුවෙත් පෝස්ටර් ගස් වලත් පෝස්ටර්
    තව අතන මෙතන හැම කුණු ගොඩක් අස්සෙම මුගේ පෝස්ටර්
    ඔයිට වැඩ හොද නැද්ද මහින්දගේ පාක්ෂිකයන්ගේ පු& එකක් එල්ලගෙන ගියානම්

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාක්ෂිකයෝ ඕව ගහන්නේ
    මහින්ද දිනන්ට පස්සේ
    උගෙන් මොකක හරි වාසියක් ගන්න
    ඒ ගන්න වාසිය කොමිස් එක ගෙවන්නේ
    මහින්දගේ ඉඩම් විකුනලද????

    දැන් උබ පට්ට පාක්ෂිකය
    උබ ගැහුවද එකක් වත්
    මෙතන බුර බුර ඉන්නේ නැතිව ගිහින් පෝස්ටරයක් වත් ගහපන්
    උබ කට ඇරියම චන්ද කැඩෙනවා මිසක් හැදෙන්නේ නැහැ

    කොමිස් ගන්ඩ නෙමේ බන් බැනර් ගහන්නෙ ඔව බයිල, ඔය සියලුම බැනර් කටවුට් ගහන්නෙ පක්ශිකයො බැනර් කියවපන් ඒවගෙ තියෙනව මොකාද ගැහුවෙ කියලත්.ඔය බොහො බැනර් ගහන්නෙ ආසන මට්ටමින්,පාදේශිය සබා මට්ටමින්. බලපන්කො ගොඩක් බැනර් වල පැත්තෙන් ඉන්නව හිනා වෙවි අදාල පලාතෙ, දිස්තික්කෙ, ආසනේ ,පාදේශිය සබාවෙ දේශපාලකයත්,උන් තමා ඔව ගහන්නෙ.උබල ඔක අවබොද කර ගන්ඩ බැරුව උඩු බුරනව,:confused::confused::confused:

    මට කාටවත් පොස්ටර් ගහන්ඩ උවමනාවක් නැ චන්ද කැඩුනත් කමක් නැ මම නෙමේනෙ ඉල්ලන්නෙ.
     
    waligamaya

    Well-known member
  • පාක්ෂිකයො ගහනව ලබ්බ, එත කොට වාරයේ සෙවකයො 500 විතර OT ත් ගෙවගෙන වරයේ යකඩ, වෙල්ඩින්ග් කූරු, කැම දිගෙන, මේ පාර වරයේ සැම development project වල කොටස් අඩුකරලා ඒ සල්ලි ගත්තේ මොනවටද දැන්නේනැ. කාල කන්නි බල්ලො තොපි එක එකට පක්කලිකම් කරලා පියන්, කාකසේ, ලිපිකරු ජොබ් ගත්ත තොපි දන්නේ මොනවද?. මම මෙවා කියන්නේ කට කාතා අහල නෙවෙයි. මෙවට වෙන්කරන සල්ලි අපි හරහාම යන නිසා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පාක්ෂිකයො ගහනව ලබ්බ, එත කොට වාරයේ සෙවකයො 500 විතර OT ත් ගෙවගෙන වරයේ යකඩ, වෙල්ඩින්ග් කූරු, කැම දිගෙන, මේ පාර වරයේ සැම development project වල කොටස් අඩුකරලා ඒ සල්ලි ගත්තේ මොනවටද දැන්නේනැ. කාල කන්නි බල්ලො තොපි එක එකට පක්කලිකම් කරලා පියන්, කාකසේ, ලිපිකරු ජොබ් ගත්ත තොපි දන්නේ මොනවද?. මම මෙවා කියන්නේ කට කාතා අහල නෙවෙයි. මෙවට වෙන්කරන සල්ලි අපි හරහාම යන නිසා.
    උබ හරහනම් යන්නෙ එහෙම වෙනව කියල ශාක්ෂි ඇත්ව ඔප්පු කරපන් බලන්ඩ,එතකොට පිලි ගන්නම් පෙන්නපන් බලන්ඩ????
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොමිස් ගන්ඩ නෙමේ බන් බැනර් ගහන්නෙ ඔව බයිල, ඔය සියලුම බැනර් කටවුට් ගහන්නෙ පක්ශිකයො බැනර් කියවපන් ඒවගෙ තියෙනව මොකාද ගැහුවෙ කියලත්.ඔය බොහො බැනර් ගහන්නෙ ආසන මට්ටමින්,පාදේශිය සබා මට්ටමින්. බලපන්කො ගොඩක් බැනර් වල පැත්තෙන් ඉන්නව හිනා වෙවි අදාල පලාතෙ, දිස්තික්කෙ, ආසනේ ,පාදේශිය සබාවෙ දේශපාලකයත්,උන් තමා ඔව ගහන්නෙ.උබල ඔක අවබොද කර ගන්ඩ බැරුව උඩු බුරනව,:confused::confused::confused:

    මට කාටවත් පොස්ටර් ගහන්ඩ උවමනාවක් නැ චන්ද කැඩුනත් කමක් නැ මම නෙමේනෙ ඉල්ලන්නෙ.

    :D:D

    ප්‍රාදේශීය මන්ත්‍රීවරු චන්දේ ඉල්ලනේ අපිට අද්රෙටද? අනික් ඕවට මුදල් දෙන්නේ පාරවල් හදන්න, සමහට ටෙන්ඩර් ගන්න කොන්ත්‍රාත් ගන්න බලාගෙන , එහම නැත්තම් ගත්තු උන්. උබ බොරු බයිලා කියන ඒවා තමයි අත්තත.

    උබට පෝස්ටර් ගහන්න උවමනාවක් න කියන්නේ කොහොමද මේ කේ පුච්චගෙන කාහනකොඅට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ හරහනම් යන්නෙ එහෙම වෙනව කියල ශාක්ෂි ඇත්ව ඔප්පු කරපන් බලන්ඩ,එතකොට පිලි ගන්නම් පෙන්නපන් බලන්ඩ????

    උබ ඔය ජොබ් එක ගත්තට කෙලෙහිගුණ සැලකුවා ඇති බන්.
    දැන් යුද්දේ දිනන්ට අපි අවුරුදු 12 ක් ඉන්න දුන්නේ එතිනේ
    උබත් ජොබ් එක ගත්තට කෙලෙහි ගුණ සැලකුවා ඇති
    දැන් රටේ අනාගතේ ගැන හිතමු
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කොමිස් ගන්ඩ නෙමේ බන් බැනර් ගහන්නෙ ඔව බයිල, ඔය සියලුම බැනර් කටවුට් ගහන්නෙ පක්ශිකයො බැනර් කියවපන් ඒවගෙ තියෙනව මොකාද ගැහුවෙ කියලත්.ඔය බොහො බැනර් ගහන්නෙ ආසන මට්ටමින්,පාදේශිය සබා මට්ටමින්. බලපන්කො ගොඩක් බැනර් වල පැත්තෙන් ඉන්නව හිනා වෙවි අදාල පලාතෙ, දිස්තික්කෙ, ආසනේ ,පාදේශිය සබාවෙ දේශපාලකයත්,උන් තමා ඔව ගහන්නෙ.උබල ඔක අවබොද කර ගන්ඩ බැරුව උඩු බුරනව,:confused::confused::confused:

    මට කාටවත් පොස්ටර් ගහන්ඩ උවමනාවක් නැ චන්ද කැඩුනත් කමක් නැ මම නෙමේනෙ ඉල්ලන්නෙ.

    ඔය කියන පාක්ෂිකයන්ට වෙන වැඩක් නැතිව ඇතිනේ පෝස්ටර් කටවුට් හද හද එල්ලනව ඇරෙන්න

    ඔව්වනම් එක එකාගේ නම් ගම දාලා කොහොම හදන්න බැරිද
    උබ කියන විදිහට ආසන මට්ටමින්,පාදේශිය සබා මට්ටමින් ඔව්ව ගැහුවත් ඒ ගහන්නෙත් මේ රටේ මිනිස්සුන්ගේ වලින්
    එහෙම නැතිව උන්ගේ ඇති ලබ්බකින් නෙමේ
     
    waligamaya

    Well-known member
  • උබ හරහනම් යන්නෙ එහෙම වෙනව කියල ශාක්ෂි ඇත්ව ඔප්පු කරපන් බලන්ඩ,එතකොට පිලි ගන්නම් පෙන්නපන් බලන්ඩ????

    උබ කලබල නොවි ඉදපන්, එවට මේ පාර කට්ටිය ප්‍රියාත් බන්දුගේ call වලට approval දුන්නට ඔක්කොම ඩොකිය්මෙන්ට් කරලා තියෙන්නේ. මාර ගෙදර යවපුගමන් ඒවා පිලිවෙලට එලියට දායි. උබ උබේ රස්සාව කරන් හිටපන්. :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය කියන පාක්ෂිකයන්ට වෙන වැඩක් නැතිව ඇතිනේ පෝස්ටර් කටවුට් හද හද එල්ලනව ඇරෙන්න

    ඔව්වනම් එක එකාගේ නම් ගම දාලා කොහොම හදන්න බැරිද
    උබ කියන විදිහට ආසන මට්ටමින්,පාදේශිය සබා මට්ටමින් ඔව්ව ගැහුවත් ඒ ගහන්නෙත් මේ රටේ මිනිස්සුන්ගේ වලින්
    එහෙම නැතිව උන්ගේ ඇති ලබ්බකින් නෙමේ
    නැත්තන උබ හිතාගෙන ඉන්නෙ ඔය කටවුට් මහින්ද රැට ඇවිත් එල්ලනව කියලද?? නිකන් මොඩ කතා කියන්ඩ එපා. බොරැල්ල බලපන් ඔක්කොම ගහල තියෙන්නෙ තිල0ග සුමතිපාල මිනිහට සල්ලි නැද්ද??? ඔහොම තමා රට වටා වෙන්නෙ, උබල ඔක දැන දැනත් මඩ ගහනව ලොල් තමා බන්.
     
    Similar threads